Search

ක්‍රීඩාලෝලී ආකර්ෂණය දිනූ රටවල් අතරට ඔස්ට්‍රේලියාවත්

ක්‍රීඩා ලෝලීන් වැඩි වැඩියෙන් ආකර්ෂණය කරගන්නා රටවල් 4 අතරට ඔස්ට්‍රේලියාවද එක්ව තිබෙනවා.

අමරිකාව, ස්පාඤ්ඤය, සහ දකුණු අප්‍රිකාව අනෙක් රටවල් ලෙස හඳුනාගෙන ඇති බවයි මාධ්‍ය වාර්තා කලේ.

FIFA ලෝක කුසලානය, ඔලිම්පික්, ෆෝමියුලා 1 තරඟ සහ තවත් බොහෝ ප්‍රධාන ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව් සමඟයි මෙම ගමනාන්ත ඉහල ස්තානයකට පත්ව ඇත්තේ.

Expedia Group  ක්‍රීඩා සංචාරක අධ්‍යයනයට අනුව, ගෝලීය ක්‍රීඩා ලෝලීන්ගෙන් 44% ක් පමණ ජාත්‍යන්තරව සංචාරය කරනු ලබනවා.

ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව් ගණන වැඩි වීමත් සමඟ සංචාරකයින් ආකර්ශණය කර ගැනීම සඳහා රටවල් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටිනවා.

ප්‍රමුඛ ක්‍රීඩා සංචාරක ගමනාන්තයක් ලෙස කීර්ති නාමය තහවුරු කර ගැනීම සඳහා ඕස්ට්‍රේලියාවද 2032 බ්‍රිස්බේන් ඔලිම්පික් උළෙල වෙනුවෙන් වැඩසටහන් සැලසුම් කරමින් පසුවනවා.

ඊශ්‍රායෙල් අගමැතිගේ ඉල්ලීම ඇල්බනීස් ප්‍රතික්ෂේප කරයි

යුදෙව් විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජබින් නෙතන්යාහු කළ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීම අගමැති ඇන්තනි ඇල්බනීස් ප්‍රතික්ෂේප කර තිබෙනවා. තවද ජාතික යුදෙව්

Read More »

ඇල්ගී ව්‍යප්තියෙන් බලපෑමට ලක්වූ ධීවරයන්ගේ බලපත්‍ර ගාස්තු ගැන තීරණයක්

දකුණු ඔස්ට්‍රේලියාවේ වෙරළ තීරය පුරා පැතිර යන අහිතකර ඇල්ගී පැතිරයාමෙන් බලපෑමට ලක්වූ ධීවරයන්ට පාලන ගාස්තු සහ බලපත්‍ර ගාස්තු අහෝසි කිරීම සඳහා ඉල්ලුම් කිරීමේ අවස්ථා සලසා දී තිබෙනවා.

Read More »

ගෝලීය අර්බුද හමුවේ ඔස්ට්‍රේලියා ව්‍යාපාරවලට සිදුවුදේ !

ඔස්ට්‍රේලියා සමාගම්වල අලෙවිය සහ ලාභදායිත්වය තියුණු ලෙස ඉහළ ගොස් ඇතැයි ජාතික ඔස්ට්‍රේලියා බැංකු සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

නොමිලේ පිළිකා පරීක්ෂණ ලබාගත හැකි වයස් සීමාවන් නිවේදනය කරයි

(ලියාපදිංචි විය හැකි වෙබ් පිටුව පහලින් දක්වා ඇත) පිළිකා පරීක්ෂණ වැඩසටහන් නොමිලේ ලබාගැනීම සදහා සුදුසුකම් ලැබිය හැකි වයස් සීමාවන් රජය විසින් හදුන්වා දී තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ

Read More »