
බංගලාදේශයට එරෙහිව පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය කොළඹ SSC ක්‍රීඩාංගනයේ මේ වන විට පැවැත්වෙනවා
එහිදී පැතුම් නිස්සංක ශතකයක් වාර්තා කිරීමට සමත් වූ අතර, පන්දු 167 කින් වාර්තා කළ ඔහුගේ ශතකය සඳහා හතරේ පහර 12 ක් ඇතුළත් වුණා.
මෙය ඔහුවේ සිව්වන ටෙස්ට් ශතකය වනවා.

සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පන්දු වාර 55 ක් අවසානයේ, එක් කඩුල්ලක් දැවී ලකුණු 203 ක් ලබා සිටිනවා.