Search

ශ්‍රී ලංකාවට අනන්‍ය වචන කිහිපයක් Oxford Dictionary යට

 

 

ශ්‍රී ලංකාවට අනන්‍ය වචන කිහිපයක් Oxford English Dictionary යට ඇතුළත් වී තිබෙනවා.

2025 ජූනි මාසයේ නවතම update කිරීමට මෙම වචන එක් කර ඇති බවයි වාර්තා වන්නේ.

කොත්තු රොටී, කිරිබත්, වටලප්පන්, මැල්ලුන් සහ අස්වැද්දුම් කරන්න යන වචනයි මෙසේ Dictionary යට අලුතින් එක් කර ඇත්තේ.

බයිලා, පපරේ, අවුරුදු, වලව්ව සහ ඔසරි යන වචන ද ඇතුළත් කර තිබෙනවා.

මෙය ශ්‍රී ලංකාවේ සම්ප්‍රදාය, භාෂාව සහ සංස්කෘතිය ලෝක මට්ටමින් පිළිගැනීමට ලක්වූ බවට ලද සාක්ෂියක් වනවා.

Oxford Dictionary යට මෙම වචන ඇතුළත් කිරීම ශ්‍රී ලාංකීය අනන්‍යතාවට ජාත්‍යන්තර ගෞරවයක් ලැබීමක් බවයි විද්වතුන් පෙන්වා දෙන්නේ.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »