Search

මහපාර මැද Titanic දර්ශන පෙන්වූ කාන්තාව

වික්ටෝරියාවේ ජනප්‍රිය මාර්ගයක මෝටර් රථයේ open sunroof එකේ ටයිටැනික් චිත්‍රපටයේ රඟදැක්වීමක් කළ කාන්තාවකට පොලීසිය විසින් ඩොලර් 600 ක දඩයක් නියම කර තිබෙනවා.

Alpine කලාපයේ ජනප්‍රිය සංචාරක මාර්ගයක් වන Merrijig හි Mount Buller මාර්ගයේදීයි මෙම සිදුවීම සිදුව ඇත්තේ.

අධිවේගී මාර්ග මුර සංචාරයක යෙදුණු පොලිස් නිළධාරීන් ප්‍රදේශයේ සාමාන්‍ය වේග පරික්ෂාවක් සිදුකරමින් සිටි අතර පැයට කිලෝමීටර් 100 ක වේගයෙන් ගමන් කරන ජිප් රථයක් සහ එහි open sunroof හි සිටගෙන යන කාන්තාවක් දැක තිබෙනවා.

වික්ටෝරියා පොලීසිය පවසන්නේ එම කාන්තාව ටයිටැනික් චිත්‍රපටයේ ප්‍රසිද්ධ I’m flying” කොටස අනුකරණය කරමින් දෑත් විහිදා සිටි බවයි.

එවැනි නොසැලකිලිමත් ක්‍රියා මගින් අනතුරු ඇතිවීමේ අවදානම් පවතින බවයි පොලීසිය පෙන්වාදෙන්නේ.

වික්ටෝරියා පොලීසිය විසින් වාහනයේ රියදුරුට ඩොලර් 600 ක දඩ මුදලක්  සහ කාන්තාවගේ නොසැලකිලිමත් හැසිරීමට ඩොලර් 600 කට ආසන්න දඩයක්  නියම කර තිබෙනවා.

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »

ඔස්ට්‍රේලියාවේ Influenza රෝගීන් වාර්තාගත ලෙස ඉහළට

නවතම ජාතික සෞඛ්‍ය දත්ත වලට අනුව Winter flu හෙවත් ඉන්ෆ්ලුවෙන්සා හේතුවෙන් රෝහල්ගත වන සංඛ්‍යාව 50% කින් ඉහළ ගොස් තිබෙනවා. පසුගිය සති දෙක තුළ රෝගීන් 431ක්

Read More »