Search

නාන වෙලාවට හිටගෙන මුත්‍රා කිරීම අවදානම්

මිනිසුන්ගෙන් සියයට 61 ක් පමණ නාන විටදී මුත්‍රා පිටකරන බව සමීක්ශණයකින් අනාවරණ වී තිබෙනවා.

ඕස්ට්‍රේලියානු වෛද්‍යවරයෙකු වන වෛද්‍ය සැක් පවසන්නේ මෙය පුරුද්දක් බවට පත් වුවහොත් එය අනතුරු දායක බවයි.

ඔහු පෙන්වා දෙන්නේ ස්නානය කිරීමේදී මුත්‍රා කරන විට සම, පාද සහ අනෙකුත් ප්‍රදේශ පුරා බැක්ටීරියා පැතිරවිය හැකි බවයි.

සිරුරේ කැපූණු හෝ තුවාල වූ ස්තාන තිබේ නම් එමඟින් නැවත ආසාදනය වීමේ හෝ මුත්‍රා මාර්ගයේ බැක්ටීරියා පැතිරීමේ අවදානම වැඩි කළ හැකි බවද වෛද්‍යවරයා පෙන්වා දෙනවා.

ඔබ Urinary tract infections සහිත අයෙකු නම් එම අවදානම තවදුරටත් ඉහළ යන බවද සදහන් .

එයට හේතු වී තිබෙන්නේ එම මුත්‍රාවල වැඩි බැක්ටීරියා වැඩි වශයෙන් අඩංගු වීමයි.

ඇල්බනීස්ට මුල්තැන නොදී ට්‍රම්ප් – ඔස්ට්‍රේලියා නායකයෙකු අතර රහස් සාකච්ඡාවක්

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඇමරිකා එක්සත් ජනපදයේ ඔස්ට්‍රේලියා තානාපති කෙවින් රඩ් අතර පැවති රහස් සාකච්ඡාවක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබෙනවා.

Read More »

මෙල්බන් වැසියන්ගේ එකමුතුව පෙන්වන අපුරු පුවතක්

වසර 103 ක් පමණ පැරණි පොත් සාප්පුවක් එහි නව ස්ථානයට ගෙන යාමට එහි ගණුදෙනුකරුවන් human chain එකක් ආධාරයෙන් සහයදීමේ අපූරු පුවතක් මෙල්බන් නගරයෙන් වාර්තා වනවා. 

Read More »

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »