
වික්ටෝරියා ප්‍රාන්තයේ සංචාරක කර්මාන්තය ඉහළ වර්ධනයක් පෙන්නුම් කරන බවට වාර්තා පළ වනවා.
2025 වසරේ මාර්තු දක්වා මාස 12 තුළ ජාත්‍යන්තර සංචාරක ආදායම් ඇමරිකානු ඩොලර් බිලියන 9.3 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වල සඳහන්.
මෙම තත්වය අනූව කොරෝනා තත්වයෙන් පසු ප්‍රාන්තයේ සිදූ වූ වර්ධනය පෙන්නුම් කරන බවයි බලදාරීන් සදහන් කරන්නේ.

මෙල්බන් නගරය ඕස්ට්‍රේලියාවේ විවේක ගත කිරීමේ ප්‍රමුඛස්තානය ලෙස ස්ථානගත වී තිබෙනවා.
නවතම වාර්තා අනූව දේශීය සංචාරකයින් අතර ජනප්‍රියතාවයෙන් මෙල්බන් නගරය සිඩ්නිද අභිබවා ගොස් තිබෙන බවද වාර්තා වල සදහන්.

මෙම වර්ධනයට වැඩි වශයෙන් ඉන්දියාව සහ චීනය ප්‍රමුඛ වී තිබෙන බවයි හදුනාගෙන ඇත්තේ..