Search

Bonnyrigg High School වසා දමයි

 

තර්ජනාත්මක විද්‍යුත් ලිපියක් [threatening email] හේතුවෙන් සීඩ්නි බටහිර ප්‍රදේශයේ පිහිටි බොනීරිග් [Bonnyrigg] උසස් පාසල වසා දමා තිබෙනවා.

සියලුම සිසුන් වහාම පාසලේ ඔවල් භූමියට යොමු කරනු ලැබූ අතර, පාසලේ ගොඩනැගිලිවල සිටින සියලු දෙනා ද ඉවත් කරනු ලැබුවා.

New South Wales අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසන්නේ Bonnyrigg High School වෙත ලැබුණු තර්ජනාත්මක විද්‍යුත් ලිපියක් හේතුවෙන් පොලීසිය කැඳවීමට පියවර ගත් බවයි.

තම දරුවන් සම්බන්ධ කර නොගන්නා ලෙස පාසල විසින් සමාජ මාධ්‍ය ඔස්සේ දෙමවුපියන්ට සහ ආරක්ෂකයින්ට උපදෙස් දී තිබෙනවා.

තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය සහ ප්‍රාදේශීය අධ්‍යාපන බලධාරීන් එක්ව කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

ඇල්බනීස්ට තැන නොදී ට්‍රම්ප් – ඔස්ට්‍රේලියා නායකයෙකු රහසින් හමුවෙයි

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඇමරිකා එක්සත් ජනපදයේ ඔස්ට්‍රේලියා තානාපති කෙවින් රඩ් අතර පැවති රහස් සාකච්ඡාවක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබෙනවා.

Read More »

මෙල්බන් වැසියන්ගේ එකමුතුව පෙන්වන අපුරු පුවතක්

වසර 103 ක් පමණ පැරණි පොත් සාප්පුවක් එහි නව ස්ථානයට ගෙන යාමට එහි ගණුදෙනුකරුවන් human chain එකක් ආධාරයෙන් සහයදීමේ අපූරු පුවතක් මෙල්බන් නගරයෙන් වාර්තා වනවා. 

Read More »

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »