Search

ඔස්ට්‍රේලියා රජයෙන් ඖෂධයක මිල අඩුකිරීමක්

ජූලි 1 වන දින සිට සිස්ටික් ෆයිබ්‍රෝසිස් (cystic fibrosis) රෝගීන්ගේ ඖෂධයක මිල අඩු කිරීමට රජය තීරණය කර තිබෙනවා.

සිස්ටික් ෆයිබ්‍රෝසිස් යනු ජානමය රෝගයක් වන අතර එමගින් පෙනහළු, ආහාර ජීර්ණ පද්ධතිය සහ ශරීරයේ අනෙකුත් අවයව  වලට දැඩි හානි පමුණුවනවා.

සිස්ටික් ෆයිබ්‍රෝසිස් රෝගීන් ගනු ලබන ට්‍රිකාෆ්ටා ඖෂධයේ මිලයි මෙලෙස පහළ දමා ඇත්තේ.

රෝගීන්ට වසරකට ප්‍රතිකාර සඳහා ඩොලර් 250,000 කට වඩා වැය වන අතර මෙම මිල අඩු වීම විශාල සහනයක් බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

ඖෂධ ප්‍රතිලාභ යෝජනා ක්‍රමය යටතේ මිල අඩු කිරීම සිදුකර ඇති අතර දරුවන් ඇතුළු දුර්ලභ සිස්ටික් ෆයිබ්‍රෝසිස් රෝගයෙන් පෙළෙන ඔස්ට්‍රේලියානුවන් සිය ගණනකට සහ ඔවුන්ගේ පවුල්වලට මෙය සුබ ආරංචියක් බවයි සෞඛ්‍ය අමාත්‍ය මාර්ක් බට්ලර් පැවසුවේ.

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »