Search

Uffizi කෞතුකාගාරයේ selfies සඳහා සීමා

 

 

selfies සහ memes ගැනීම සඳහා Uffizi කෞතුකාගාරය වෙත පැමිණෙන සංචාරකයන්ට එරෙහිව දැඩි සීමා පැනවීමට පියවර ගෙන තිබෙනවා.

ෆ්ලෝරන්ස් හි  [Florence] Uffizi ගැලරියේදී ඡායාරූපයක් ගැනීමට ගිය සංචාරකයෙකු එහි තිබු 17 වන සියවසට අයත් සිතුවමකට හානි කර ඇති බවයි කෞතුකාගාරය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.

1695-1700 කාලයේදී Anton Domenico Gabbiani විසින් අඳින Tuscan රාජකීය පුත්‍රයා වන Ferdinando de’ Medici  සිතුවමටයි හානි සිදුවී ඇත්තේ.

සිතුවමේ දැක්වෙන වංශාධිපතියාගේ වළලුකර ප්‍රදේශය වටා කුඩා ඉරීතැලීමක් පෙන්නුම් කර ඇති බව නිවේදනයේ දැක්වෙනවා.

ප්‍රසිද්ධියේ හඳුනාගෙන නොමැති සංචාරකයා බලධාරීන් වෙත ඉදිරිපත් කර ඇති බවයි කෞතුකාගාර නිලධාරීන් පවසන්නේ.

මේ අතර අලුත්වැඩියා කටයුතු සඳහා සිතුවම ප්‍රදර්ශනයෙන් ඉවත් කර ඇති අතර කෞතුකාගාරය පවසන්නේ සිතුවමට සුළු හානියක් සිදුවී ඇති බවයි.

එය කඩිනමින් ප්‍රතිසංස්කරණය කර නැවත ප්‍රදර්ශනයට එක් කිරීමට නියමිතයි.

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »

ඔස්ට්‍රේලියාවේ Influenza රෝගීන් වාර්තාගත ලෙස ඉහළට

නවතම ජාතික සෞඛ්‍ය දත්ත වලට අනුව Winter flu හෙවත් ඉන්ෆ්ලුවෙන්සා හේතුවෙන් රෝහල්ගත වන සංඛ්‍යාව 50% කින් ඉහළ ගොස් තිබෙනවා. පසුගිය සති දෙක තුළ රෝගීන් 431ක්

Read More »