වික්ටෝරියා ප්‍රාන්තයෙන් ගතවූ පැය 24 තුළ තවත් කොවිඩ් ආසාධිතයන් 06 ක් – AusLanka TV – Australian News for the Sri Lankan community

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ගතවූ පැය 24 තුළ තවත් කොවිඩ් ආසාධිතයන් 06 ක්

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ගතවූ පැය 24 තුළ තවත් කොවිඩ් ආසාධිතයන් 06 ක්

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ගතවූ පැය 24 තුළ තවත් කොවිඩ් ආසාධිතයන් 06 දෙනෙකු වාර්තාවී තිබේ.

ඒ අනුව මෑතකදී ප්‍රාන්තයෙන් හමුවූ කොවිඩ් ආසාධිතයන් ගණන පවතින්නේ 60 ක් ලෙසයි.

මේ අතර පවතින තත්වය හමුවේ හෙට දිනයෙන් අවසන්වීමට නියමිත Lockdown තත්වය අවසන් නොකර තවත් දීර්ඝ කරන්නේද යන්න සම්බන්ධයෙන් වික්ටෝරියා සෞඛ්‍ය බළධාරීන් අද දිනයේදී නිල වශයෙන් දැනුම්දීමට නියමිතයි.