Search

ට්‍රම්ප් සුදු මහත්තයා ඇරඹූ යුද්ධය අපි ඉවර කරනවා – ඉරානය

ඇමෙරිකානු ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වන බව ජ්‍යෙෂ්ඨ ඉරාන හමුදා නායකයින් කිහිප දෙනෙකු අවධාරනය කර තිබෙනවා.

ඉරානයේ ප්‍රධාන අණදෙන නිලධාරී Amir Hatami මෙහෙයුම් මැදිරියකදී කතා කරන ආකාරය දැක්වෙන වීඩියෝවකයි මේ බව දැක්වෙන්නේ.
ඉරාන මාධ්‍ය විසින් මෙය නිකුත් කර තිබෙනවා.

ඔහු පවසන්නේ අතීතයේදී එක්සත් ජනපදය ඉරානයට එරෙහිව “අපරාධ” සිදු කළ සෑම අවස්ථාවක ම, ඔවුන්ට “ප්‍රබල ප්‍රතිචාරයක් ලැබුණු බවයි.

මෙවරද එසේ ම වනු ඇති බව ඉරාණ හමුදා නායකයින් අනතුරු අඟවනවා.

සති අන්තයේදී අමරිකාව සිය ප්‍රහාරවලට මුහුණ දෙනු ඇති බවද ඔවුන් පෙන්වා දෙනවා.

ඇමෙරිකානු ජනාධිපතිවරයාට ඉංග්‍රීසි බසින් කතා කරමින් හමුදා නිලදාරියකු “ට්‍රම්ප් මහත්තයෝ, ඔබ මේ යුද්දේ පටන් ගන්න පුළුවන් – ඒත් ඒක ඉවර කරන්නේ අපි , යනුවෙන් සදහන් කර තිබෙනවා

ඇල්බනීස්ට තැන නොදී ට්‍රම්ප් – ඔස්ට්‍රේලියා නායකයෙකු රහසින් හමුවෙයි

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඇමරිකා එක්සත් ජනපදයේ ඔස්ට්‍රේලියා තානාපති කෙවින් රඩ් අතර පැවති රහස් සාකච්ඡාවක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබෙනවා.

Read More »

මෙල්බන් වැසියන්ගේ එකමුතුව පෙන්වන අපුරු පුවතක්

වසර 103 ක් පමණ පැරණි පොත් සාප්පුවක් එහි නව ස්ථානයට ගෙන යාමට එහි ගණුදෙනුකරුවන් human chain එකක් ආධාරයෙන් සහයදීමේ අපූරු පුවතක් මෙල්බන් නගරයෙන් වාර්තා වනවා. 

Read More »

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »