Search

ඉරානයට එරෙහි ඇමරිකානු ප්‍රහාරවලට සහාය දෙන්නැයි  ඕස්ට්‍රේලියානු රජයට ඉල්ලීමක්

 

 

ඉරානයට එරෙහි ඇමරිකානු ප්‍රහාරවලට සහාය දෙන ලෙස ඕස්ට්‍රේලියානු රජයේ විපක්ෂ නියෝජිතයෙකු වන ඇන්ඩෲ හැස්ටි [Andrew Hastie] ඇල්බනීස් රජයෙන් ඉල්ලීමක් කරනවා.

ෂැඩෝ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා වන ඇන්ඩෲ හැස්ටි ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට පහර දීම සඳහා ට්‍රම්ප් පරිපාලනය විසින් ගනු ලැබූ  ක්‍රියාමාර්ගයට සහාය දක්වා තිබෙනවා.

එක්සත් ජනපදය එම ස්ථානවලට පහර දීමෙන් පසු ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනක් සම්පූර්ණයෙන්ම විනාශ කළ බවයි ට්‍රම්ප් ප්‍රකාශ කළේ.

තමන් එක්සත් ජනපදයට සහාය දක්වන අතර ඇල්බනීස් රජය ද සහාය දිය යුතු බවයි Hastie මාධ්‍ය හමුවකදී පවසා ඇත්තේ

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »