Search

ඕස්ට්‍රේලියාවේ තක්කාලි හිඟයක්

සැපයුම් ගැටළු හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ තක්කාලි හිගයක් මතු වී තිබෙනවා.

ඒ අනූව ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන සුපිරි වෙළඳසැල් වලද මෙම හිගය පවතින බවයි වාර්තා වන්නේ.

තක්කාලි වල වෛරසයක් ව්‍යාප්ත වීම මෙම ගැටලුව මතුවීමට හේතුවී තිබෙනවා.

මීට අමතරව උතුරු ඕස්ට්‍රේලියාවේ කාලගුණික තත්ත්වයන් ද මෙයට බලපැම් එල්ල කර තිබූ බවයි වාර්තා වන්නේ.

මෙම තත්වයන් නිසා අස්වැන්න සහ ගුණාත්මකභාවය අඩුව තිබෙන බවද වාර්තාවල සඳහන්.

එම නිසා තක්කාලි වල සාමාන්‍ය මිල කිලෝවකට ඩොලර් 5 කින් වැඩි වී ඇති බවයි වාර්තා වුණේ.

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »