
වික්ටෝරියාවේ පළමු ස්ථිර pill testing මධ්‍යස්ථානය 2025 අගෝස්තු වන විට Brunswick Street, Fitzroy හිදී විවෘත වනවා.
පසුගිය වසරේ නොවැම්බර් මාසයේදීයි pill testing නීතිගත කිරීමට රාජ්‍යය තීරණය කරනු ලැබුවේ.
මත්ද්‍රව්‍ය ආශ්‍රිත හානිය අවම කිරීම සඳහා මෙහිදී Pills, powders, crystals, capsules, and liquids වර්ග පරීක්ෂා කරනු ඇති.

එය බ්‍රහස්පතින්දා සිට ඉරිදා දක්වා ක්‍රියාත්මක වන අතර සෞඛ්‍ය වෘත්තිකයන් රහස්‍ය භාවය ආරක්ශා කරමින් නොමිලේ උපදෙස් ලබා දෙනු ලබනවා.
මෙම සේවාව කළමනාකරණය කරනු ලබන්නේ මත්ද්‍රව්‍ය ආශ්‍රිත හානිය අඩු කිරීමේ වැඩපිළිවෙලක් ලෙසයි.

pill testing නීති සම්මත කළ පළමු ප්‍රාන්තය වික්ටෝරියා වන අතර මත්ද්‍රව්‍ය පරීක්ෂාව නීතිගත කළ ඕස්ට්‍රේලියාවේ තුන්වන ප්‍රාන්තය වනවා.