Search

ඕස්ට්‍රේලියාවේ බලශක්ති සුරැකීමේ උපක්‍රම

ඕස්ට්‍රේලියාව carbon emissions අඩු කිරීමට සහ ගෘහස්ථ බිල්පත් අඩු කිරීමට උත්සාහ කරමින් සිටිනවා.

මෙහිදී ප්‍රධාන ලෙස විදුලිය සම්බන්ද ගැටලුවේදී අවදානයට ලක්ව තිබෙන්නේ ඕස්ට්‍රේලියානු මාර්ග වල ධාවනය වන වාහනයි.

එම වාහන අතුරින් සියයට 2.7 ක් පමණ විදුලි බලය භාවිත කෙරෙන වාහන බව බලදාරීන් පෙන්වා දෙනවා.

අලෙවි වන නව මෝටර් රථවලින් සියයට 10 කට වඩා විදුලි බලයෙන් ක්‍රියාත්මක වුවද , එම අගය තවමත් එක්සත් රාජධානිය , ජර්මනිය සහ නෝර්වේ යන රටවලට පසුපසින් සිටිනවා.

එහෙත් වික්ටෝරියා වෙරළ තීරයක් ආශ්‍රිත Cape Paterson ප්‍රදේශයේ ජනතාව Solar energy and passive solar design principles භාවිතා කිරීමට පෙළඹී තිබෙනවා.

මෙම බලශක්ති කාර්යක්ෂම සැලසුම සමඟ සූර්ය බලය භාවිත කරන නිවාසවලට වාර්ෂිකව ඩොලර් 6,000 කට වඩා ඉතිරි කර ගත හැකි බවටයි තක්සේරු කර තිබෙන්නේ.

Solar energy ලබා ගැනීමේ සැලසුම් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමෙන් පසු ප්‍රජාව වසරකට ඩොලර් මිලියන 1 කට වඩා ඉතිරි කර ගැනීමට හැකි බවට ගණන් බලා තිබෙනවා.

ඇල්ගී ව්‍යප්තියෙන් බලපෑමට ලක්වූ ධීවරයන්ගේ බලපත්‍ර ගාස්තු ගැන තීරණයක්

දකුණු ඔස්ට්‍රේලියාවේ වෙරළ තීරය පුරා පැතිර යන අහිතකර ඇල්ගී පැතිරයාමෙන් බලපෑමට ලක්වූ ධීවරයන්ට පාලන ගාස්තු සහ බලපත්‍ර ගාස්තු අහෝසි කිරීම සඳහා ඉල්ලුම් කිරීමේ අවස්ථා සලසා දී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා සමාගම්වල අලෙවිය සහ ලාභදායිත්වය තියුණු ලෙස ඉහළ ගොස් ඇතැයි ජාතික ඔස්ට්‍රේලියා බැංකු සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා. ජූනි මාසයේ ණය ගැනීමේ පිරිවැය අඩුවීම සහ උද්ධමනය ස්ථාවර

Read More »

නොමිලේ පිළිකා පරීක්ෂණ ලබාගත හැකි වයස් සීමාවන් නිවේදනය කරයි

(ලියාපදිංචි විය හැකි වෙබ් පිටුව පහලින් දක්වා ඇත) පිළිකා පරීක්ෂණ වැඩසටහන් නොමිලේ ලබාගැනීම සදහා සුදුසුකම් ලැබිය හැකි වයස් සීමාවන් රජය විසින් හදුන්වා දී තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ

Read More »

අවුරුදු 6 ක දැරියක් 45 හැවිරිදි පුද්ගලයෙකුට විවාහ කරදීමේ පුවතක්

වයස අවුරුදු හයක ගැහැණු දරුවෙකු 45 හැවිරිදි පුද්ගලයෙකු සමග විවාහ කරදීමට තැත් කිරීමේ පුවතක් ඇෆ්ගනිස්ථානයෙන් වාර්තා වනවා. 

Read More »