Search

ආයුකාලය සොයාබලන තත්පර 30 ක fitness test එක

කොපමණ කාලයක් ජීවත්වේද යන්න සොයාබැලීමට තත්පර 30 ක fitness test එකක් පර්යේෂකයින් පිරිසක් හදුන්වාදී තිබෙනවා.

පුද්ගලයින්ට සිය අත්, දණහිස් හෝ වෙනත් කිසිදු ආධාරකයක් භාවිතා නොකර බිම වාඩි වී තනිවම නැගිට කොතරම් හොදින් යා හැකිද යන්න යුරෝපීය නිවාරණ හෘද රෝග සඟරාවේ අධ්‍යයනයකින් සොයාබැලීමක් සිදුකළා.

Sitting-Rising test ලෙස හැඳින්වෙන මෙම exercise එකට වයස අවුරුදු 46 ත් 75 ත් අතර පිරිමින් සහ කාන්තාවන් 4282 ක් යොදාගෙන සිදුකර තිබෙනවා. 

ඔවුන්ට වාඩි වී සිටීමට සහ නැගී සිටීමට ඇති හැකියාව මත පදනම්ව 0 සිට 10 දක්වා ලකුණු ලබාදෙන බවයි යුරෝපීය නිවාරණ හෘද රෝග සඟරාවේ දැක්වෙන්නේ.

අඩු ලකුණු ලබා ගත් අයට ඉහළ මරණ අනුපාතිකයක් ඇති බවයි සොයා ගෙන ඇත්තේ.

ඒ අනුව ඉඳ ගැනීමට හෝ නැගී සිටීමට කිසිදු සහයක් අවශ්‍ය නොවූ පුද්ගලයින් Sitting-Rising test එක සම්පූර්ණ නොකළ අයට සාපේක්ෂව ඉදිරි වසර 10 තුළ heart disease සහ cardiovascular තත්වයන් නිසා මියයාමේ සම්භාවිතාව හය ගුණයකින් අඩු බවයි වාර්තා වන්නේ.

මේ අතර අධ්‍යයනයේ කර්තෘ ක්ලෝඩියෝ ගිල් අරාජෝ මෙම පරීක්ෂණය තනිවම නොකරන ලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Get another person to watch you and score your sitting and standing movements by following the Sitting-Rising Test (SRT) system:
  • Place a cushion under you to avoid injuries if you fall.
  • The test begins with 5 points for the sitting action and 5 points for the rising action, totalling 10 points.
  • Start with 5 points for the sitting action. Try to lower yourself by crossing one foot in front of the other, and lower yourself.
  • One point is subtracted for each support used, such as a hand, forearm or knee.
  • If one hand is placed on the knee for support, it counts as a support; deduct one point.
  • Half a point (0.5) is subtracted if the action is as unsteady, indicating a partial loss of balance.
  • A score of 0 is given if the person is not able to sit from the floor without external assistance (like using a table or wall to sit and stand, or with another person’s help).
  • Once on the floor, begin the standing action. Start with another 5 points.
  • Score the standing action in the same way, deduct a point for using a support and half a point (0.5) for a wobble.
  • Score a 0 if they are unable to stand without external help.
  • The final score is obtained by adding the sitting and rising partial scores, resulting in a total score ranging from 0 to 10.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »