Search

කවුරුත් නිදි වෙලාවෙ ඔබ අවදි වෙනවාද

රාත්‍රී නින්ද නොයාම බොහෝ දෙනෙකු අතර පොදු ගැටළුවක් බවට පත්ව තිබෙනවා.

මෙම මාතෘකාවට අදාලව Google searches සහ TikTok videos ද ජනප්‍රිය වෙමින් පවතිනවා.

විශේෂඥයින් පවසන්නේ Hormonal changes, especially elevated cortisol levels යාම ඊට හේතු විය හැකි බවයි.

ඕස්ට්‍රේලියාවේ Sleep expert Olivia Arezzolo අවධාරණය කරන්නේ, pre-bed routines වැනි දුර්වල පුරුදු බාධාකාරී නින්දට ප්‍රධාන හේතුවක් බවයි.

රාත්‍රී 9.30 ට පසු නිල් ආලෝකය වළක්වා ගැනීමට ඇය නිර්දේශ කර තිබෙනවා.

එමගින් මෙලටොනින් නිෂ්පාදනයට බාධා එල්ල වන බවයි ඇය පෙන්වා දෙන්නේ.

උණුසුම් ජලය ස්නානය, සවස 7 ට පෙර රාත්‍රී ආහාරය අවසන් කිරීම සහ තාක්ෂණයෙන් තොර විනාඩි 30 ක විවේකයක් ගැනීම සුව නින්දකට උපකාරී වන බවයි Olivia Arezzolo පවසන්නේ.

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »