Search

Social Media Password බිලියන ගණනක් Scam වෙලා

අමරිකා රජයේ සේවාවන් සඳහා වූ Apple, Facebook, Google passwords බිලියන 16 ක් අන්තර්ජාලය හරහා leak වී තිබෙනවා.

එය ඉතිහාසයේ විශාලතම දත්ත leak වීම ලෙසයි විශේෂඥයින් හඳුන්වා තිබෙන්නේ.

ඒ පිළිබඳව ගෝලීය ආරක්ෂක අනතුරු ඇඟවීම් ද විශේෂඥයින් විසින් නිකුත් කර තිබෙනවා.

මෙම දැවැන්ත ආරක්ෂක බිද වැටීම හමුවේ Google සමාගම බිලියන ගණනක් පරිශීලකයින්ට ඔවුන්ගේ Passworkds වහා වෙනස් කරන ලෙස ඉල්ලා තිබෙනවා.

ඒ සමඟම, කෙටි පණිවිඩ මගින් ලැබෙන සැක සහිත link විවෘත කිරීමෙන් වලකින්නැයිද FBI ඇමරිකානුවන්ට අනතුරු ඇඟවීම් නිකුත් කල බව සදහන්.

මෙහි වඩාත්ම භයානක තත්වය නම්, නිරාවරණය වූ දත්ත සියල්ලම පෙර වාර්තා නොකළ තොරතුරු අඩංගු බව පර්යේෂකයෝ තහවුරු කරතිබෙනවා.

එබැවින් එය ආරක්ෂක අර්බුදයක බවද ඔවුන් පෙන්වා දෙනවා.

මෙල්බන් වැසියන්ගේ එකමුතුව පෙන්වන අපුරු පුවතක්

වසර 103 ක් පමණ පැරණි පොත් සාප්පුවක් එහි නව ස්ථානයට ගෙන යාමට එහි ගණුදෙනුකරුවන් human chain එකක් ආධාරයෙන් සහයදීමේ අපූරු පුවතක් මෙල්බන් නගරයෙන් වාර්තා වනවා. 

Read More »

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »

දරුණු පිළිස්සුම් තුවාල සුව කරන සුවිශේෂී ඖෂධයක්

ඇල්ගී විශේෂයක් භාවිතයෙන් දරුණු පිළිස්සුම් තුවාල සහිත රෝගීන් කඩිනමින් සුව කර ගත හැකි ප්‍රථිකාර ක්‍රමයක් හදුන්වා දී තිබෙනවා. මෙම ඇල්ගී මගින් මාංශ පේශි පටක සහ

Read More »