Search

දකුණු ඔස්ට්‍රේලියාවේ හොඳම ව්‍යවසායකයින් 40ට ආ Pissu Kanna හෙවත් චලිත වීරක්කොඩි

දකුණු ඔස්ට්‍රේලියාවේ හොඳම ව්‍යවසායකයින් 40 දෙනා අතරට පැමිණීමට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත චලිත වීරක්කොඩි (Pissu Kanna) සමත්ව තිබෙනවා.

සමාජ මාධ්‍ය තුළ ඔබ හොඳින් හඳුනන පිස්සු කන්නා හෙවත් චරිත වීරක්කොඩිට මේ සම්මානය ලැබීමට හේතුවී තිබෙන්නේ ඔහු විසින් පවත්වාගෙන යන Editoz club සඳහායි.

මේ හරහා සිදුවන සේවාව වෙනුවෙන් ඔහුට මෙම සම්මානය හිමිව තිබෙනවා.

වසරක් පාසා Solstice Media ආයතනය විසින් පවත්වාගෙන යනු ලබන මෙම සම්මාන උළෙලේදී දකුණු ඔස්ට්‍රේලියාවේ ක්ෂේත්‍ර ගණනාවක් වෙනුවෙන් සම්මාන පිරිනමනු ලබනවා.

40 Under 40” යනු දකුණු ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ කැපී පෙනෙන තරුණ ව්‍යවසායකයින් හඳුනා ගන්නා කීර්තිමත් සම්මාන වැඩසටහනක්.

එය තරුණ ව්‍යාපාරික නායකයින් සඳහා ඔස්ට්‍රේලියාවේ ජනප්‍රියම සහ කීර්තිමත් සම්මාන වලින් එකක් බවට මේ වනවිට පත්ව තිබීම විශේෂත්වයක්.

Pissu Kanna හෙවත් චලිත වීරක්කොඩි පවසන්නේ මේ ලද සම්මානය සම්බන්ධයෙන් සිය කෘතඥතාවය පළකරන බවයි.

Unless otherwise stated, this content is protected by copyright. All rights are reserved. No part of this publication may be reproduced, distributed, or transmitted in any form or by any means without the prior written permission of AusLanka TV Pty Ltd.

 

ඇමරිකාවේ අමානුෂික බව කියන සංක්‍රමණික රැඳවුම් මධ්‍යස්ථානය

ඇමරිකා එක්සත් ජනපදයේ තාවකාලික කූඩාරම් සහිත රැඳවුම් මධ්‍යස්ථානයක අමානුෂික ලෙස සංක්‍රමණිකයින් සිය ගණනක් සිරකර සිටින බවට ඩිමොක්‍රටික් නීති සම්පාදකයින් චෝදනා කරනවා. 

Read More »

ප්‍රධාන ගුවන්තොටුපළක ආරක්ෂක පියවරක් ඉවත් කරයි

ඇමරිකාවේ ගුවන් තොටුපලවල ආරක්ෂක පරීක්ෂාවන් වලදී පාවහන් ඉවත් කර පරීක්ෂා කිරීමේ පියවර ඉවත් කර තිබෙනවා. වොෂින්ටනයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එරට ස්වදේශ ආරක්ෂක ලේකම් ක්‍රිස්ටි නොයම්

Read More »

ට්‍රම්ප් නිසා HIV රෝගීන් මිය යාමේ අවදානමක්

ගෝලීය HIV මර්ධනය සඳහා ඇමරිකාව අරමුදල් අත්හිටුවීම හේතුවෙන් 2029 වන විට HIV ආශ්‍රිත මරණ මිලියන ගනණකින් ඉහළ යන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවනවා. ඩොනල්ඩ්

Read More »

Plastic නිෂ්පාදන වල රසායනික ද්‍රව්‍ය 4,200ක් තහනම් කිරීමට ඉල්ලිමක්

Plastic නිෂ්පාදනයන් සදහා භාවිතා කරන මිනිස් ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය 4,200කට වැඩි ප්‍රමාණයක් තහනම් කළ යුතු බවට විද්‍යාඥයන් ඉල්ලිමක් සිදුකර තිබෙනවා. Nature සඟරාවේ පළ කරන

Read More »

ඔස්ට්‍රේලියාවට එන ආසියානු සංචාරකයින් බීමතින් හැසිරෙන බවට චෝදනා

ජාත්‍යන්තර ගුවන් ගමන් මගින් ඔස්ට්‍රේලියාවට පැමිණෙන මොහෝ සංචාරකයින් මත්පැන් පානය කර කළහාකාරීව හැසිරීමේ ප්‍රවණතාවය වැඩි වී ඇති බව Australian Border Force පවසනවා. ABF උප කොමසාරිස්

Read More »