Search

සමාජ මාධ්‍ය ගිණුම් පරික්ෂා කර ශිෂ්‍ය වීසා දීමට ඇමරිකාව තීරණය කරයි

විදේශීය සිසුන්ගේ වීසා අයදුම්පත් සැකසීම නැවත ආරම්භ කරන බව ඇමරිකාව නිවේදනය කරනවා.

නමුත් සියලුම අයදුම්කරුවන් ඔවුන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් පරික්ෂා කිරීමට ලබාදිය යුතු බවයි ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන් කියා සිටියේ.

අයදුම්කරුවන් තම ගිණුම් ‘public’ ලෙස පවත්වාගත යුතු අතර එසේ නොකරන පුද්ගලයින් ඔවුන්ගේ තොරතුරු සැඟවීමට උත්සාහ කරන බවට සැක කල හැකි බවයි ඔවුන් වැඩි දුරටත් කියා සිටියේ.

නව උපදෙස් අනුව වීසා නිකුත් කරන නිලධාරීන් විසින් සියලුම ශිෂ්‍ය අයදුම්කරුවන් පිළිබඳ විශාල පරීක්ෂාවක්ද සිදුකිරීමට නියමිතයි.

තවද ඇමරිකානු ජනතාව,ඇමරිකානු සංස්කෘතිය, ඇමරිකානු ආණ්ඩුව සහ ආයතනයන්ට විරුද්ධ ආකල්ප තිබේද යන්න සෙවීමටද නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ට්‍රම්ප් පරිපාලනයෙන් විදේශීය සිසුන් සඳහා නව වීසා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම තාවකාලිකව නවතා දැමූ අතර , ලොව පුරා සිසුන් මෙය නැවත විවෘත කරන තෙක් නොඉවසිල්ලෙන් බලාසිටි බවයි ඇමරිකා මාධ්‍ය වාර්තා කර සිටියේ.

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »

ඔස්ට්‍රේලියාවේ Influenza රෝගීන් වාර්තාගත ලෙස ඉහළට

නවතම ජාතික සෞඛ්‍ය දත්ත වලට අනුව Winter flu හෙවත් ඉන්ෆ්ලුවෙන්සා හේතුවෙන් රෝහල්ගත වන සංඛ්‍යාව 50% කින් ඉහළ ගොස් තිබෙනවා. පසුගිය සති දෙක තුළ රෝගීන් 431ක්

Read More »