Search

marijuana භාවිතය ගැන තීරණාත්මක අනාවරණයක්

marijuana භාවිතය තුලින් හෘද රෝගවලින් මිය යාමේ අවදානම දෙගුණ කරන බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

වයස අවුරුදු 19 ත් 59 ත් අතර පුද්ගලයින් මිලියන 200 ක දත්ත විශ්ලේෂණය කරමිනුයි මෙම පර්යේෂණය සිදු කර ඇත්තේ.

marijuana භාවිතා කරන්නන් අතර හෘදයාබාධ ඇතිවීමේ අවදානම 29% කින් වැඩි වන අතර strokes ඇතිවීමේ අවදානම 20% කින් වැඩි බවද සොයාගෙන තිබෙනවා.

මෙම අධ්‍යයනයෙන් පෙන්නුම් කළේ බලපෑමට ලක් වූ පුද්ගලයින්ගෙන් බොහෝ දෙනෙක් තරුණ වියේ පසුවන අතර cardiovascular සාධක නොතිබූ බවයි.

ටූලූස් විශ්ව විද්‍යාලයේ ප්‍රධාන පර්යේෂක එමිලි ජුආන්ජුස්, දුම්කොළ භාවිතය වැනි සාමාන්‍ය අවදානම් සලකුණු නොමැති රෝගීන් තුළ ඇති පුදුම සහගත සම්බන්ධතාවය සඳහන් කළේය.

University of California, හි Dr. Lynn Silver පැවසුවේ, මෙම සොයාගැනීම් මගින් marijuana හෘද අවදානම අඩු කරන බවට ඇති පොදු විශ්වාසයට අභියෝග කරන බවයි

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »

දරුණු පිළිස්සුම් තුවාල සුව කරන සුවිශේෂී ඖෂධයක්

ඇල්ගී විශේෂයක් භාවිතයෙන් දරුණු පිළිස්සුම් තුවාල සහිත රෝගීන් කඩිනමින් සුව කර ගත හැකි ප්‍රථිකාර ක්‍රමයක් හදුන්වා දී තිබෙනවා. මෙම ඇල්ගී මගින් මාංශ පේශි පටක සහ

Read More »

ඇන්තනී අල්බනීස්ට ‘Pretty stupid ‘ ලෙස තර්ජනයක්

අගමැති ඇන්තනී අල්බනීස්ට තර්ජන සම්බන්ධයෙන් මෙල්බන් හී පදිංචිකරුවෙකුව අත් අඩංගුවට ගෙන තිබෙනවා. 42 හැවිරිදි ඩේල් බර්න් නම් මෙම පුද්ගලයා සමාජ මාධ්‍ය හරහා Pretty stupid ලෙස

Read More »