Search

මෙල්බන්හි Shopping Centre එකක් lockdown වෙයි

 

 

මෙල්බර්න්හි ප්‍රධාන සාප්පු සංකීර්ණයක් හරහා මෝටර් රථයක් ධාවනය වීමෙන් හදිසි තත්ත්වයක් ඇති වී තිබෙනවා.

සවස 4 ට පමණ ප්‍රෙස්ටන්හි [Preston] පිහිටි Northland Shopping Centre දොරටු හරහා මෝටර් රථයක් අධික වේගයෙන් ඇතුලු වී ඇති බවටයි තොරතුරු හෙළි වන්නේ.

මේ වනවිට සාප්පු සංකීර්ණය lockdown කර තිබෙනවා.

සිද්ධියෙන් අනතුරට පත්වූවන් පිළිබඳ තොරතුරු තවමත් අනාවරණය වී නැහැ.

හදිසි සේවා නිලධාරීන් සහ පොලිසිය එම ස්ථානයට පැමිණ ඇති අතර සාප්පු සංකීර්ණයේ සේවකයන් ඉවත් කිරීමේ කටයුතු මේ වනවිට ක්‍රියාත්මකයි.

 

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »