Search

වසරේ අදුරුම සතියට සුදානම් වන ඔස්ට්‍රේලියාව

වසරේ අඳුරුම සතියට ඔස්ට්‍රේලියාව සූදානම් වනවා.

දකුණු අර්ධගෝලයේ මෙල්බර්න් නගරයට උදේ 7.35 ට හිරු උදාවන අතර සවස 5.08 ට හිරු බැස යෑම සිදුවනවා.

සිඩ්නි නගරයට හිරු උදාව උදේ 7 ට සහ සවස 4.54 ට හිරු බැස යෑම සිදුවනු ඇති.

බ්‍රිස්බේන් නගරයට පෙරවරු 6.37 ට හිරු උදාවන අතර පස්වරු 5.02 ට හිරු බැස යාමට නියමිත අතර ඇඩිලේඩ් නගරයට පෙරවරු 6.53 හිරු උදාවී පස්වරු 4.42 ට බැස යාම සිදුවනවා.

සියලු නගර අතරින් හෝබාර්ට් නගරයට ජූනි 18 සිට 24 දක්වා කාලය වසරේදී ආලෝකය අඩුම වන සතිය වනු ඇති බවයි Weatherzone පවසන්නේ.

මෙම සතියෙන් පසු ඉදිරි මාස ​​හය තුළ දින දිගු වීමට පටන් ගන්නා අතර රාත්‍රීන් කෙටි වීමට පටන් ගන්නා බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »

ඔස්ට්‍රේලියාවේ Influenza රෝගීන් වාර්තාගත ලෙස ඉහළට

නවතම ජාතික සෞඛ්‍ය දත්ත වලට අනුව Winter flu හෙවත් ඉන්ෆ්ලුවෙන්සා හේතුවෙන් රෝහල්ගත වන සංඛ්‍යාව 50% කින් ඉහළ ගොස් තිබෙනවා. පසුගිය සති දෙක තුළ රෝගීන් 431ක්

Read More »