Search

දිනකදී 583 දෙනෙකු සමග Sex කළ කාන්තාවගේ සිහිනයක් සැබෑවෙයි

එක් දිනක් තුළ පිරිමින් 583 දෙනෙකු සමග ලිංගිකව එක්වූ ඔස්ට්‍රේලියානු කාන්තාවගේ නිවාස සිහිනය සැබෑ වී තිබෙනවා.

ඇගේ සිහින නිවහන සඳහා ඩොලර් 600,000 ක් වියදම් කර ඇති බවයි පැවසෙන්නේ.

Annie Knight නම් ඇය ‘Australia’s most sexually active woman,’ ලෙස හැඳින්වෙනවා.

28 හැවිරිදි ඇය පවසන්නේ පිරිමි 583 දෙනෙකු සමග ගතකළ අභියෝගයෙන් ඩොලර් ලක්ෂ 6 ක් උපයා ගත් අතර ඉන් තම සිහින නිවහන මිලදී ගත් බවයි.

ඇගේ රසිකයින් පුදුමයට පත්කරමින් ඇය කියාසිටියේ ඇගේ නව නිවසේ පවුල් ජීවිතයක් ගත කිරීමටද ඇය නොඉවසිල්ලෙන් පසුවන බවයි.

දරුවන් ඇති දැඩි කිරීම, ලස්සන පවුල් ජීවිතයක් ගත කිරීම ඇතමුන් දැඩි විවේචනයට ලක්කරනු ඇතැයි ද ඇය කියාසිටියා.

Adult content creator කෙනෙකු වූ Henry Brayshaw සමග පසුගිය මාර්තු මාසයේ ඇය විවාහ ගිවිසගෙන ඇති අතර  2026 අගභාගයේ ඕස්ට්‍රේලියාවේදී විවාහ උත්සවය පැවැත්වීමට බලාපොරොත්තු වන බවද ඇනී සඳහන් කළා.

මේ අතර ඇනී පවසන්නේ 2025 අවසන් වීමට පෙර පිරිමින් 1,000ක් ලබා ගැනීම තම ඉලක්කය වන අතර තම විවාහය ඊට බාධාවක් නොවන බවයි.

ඇල්බනීස්ට මුල්තැන නොදී ට්‍රම්ප් – ඔස්ට්‍රේලියා නායකයෙකු අතර රහස් සාකච්ඡාවක්

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඇමරිකා එක්සත් ජනපදයේ ඔස්ට්‍රේලියා තානාපති කෙවින් රඩ් අතර පැවති රහස් සාකච්ඡාවක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබෙනවා.

Read More »

මෙල්බන් වැසියන්ගේ එකමුතුව පෙන්වන අපුරු පුවතක්

වසර 103 ක් පමණ පැරණි පොත් සාප්පුවක් එහි නව ස්ථානයට ගෙන යාමට එහි ගණුදෙනුකරුවන් human chain එකක් ආධාරයෙන් සහයදීමේ අපූරු පුවතක් මෙල්බන් නගරයෙන් වාර්තා වනවා. 

Read More »

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »