Search

ඇන්ජලෝ මැතිව්ස්ගේ අවසාන ටෙස්ට් තරඟය නොමිලේ නැරඹීමට අවස්ථාව

ඇන්ජලෝ මැතිව්ස්ගේ අවසාන ටෙස්ට් තරඟය නොමිලේ නැරඹීමට ජනතාවට අවස්ථාව

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර හෙට දිනයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟය ජනතාවට නොමිලේ නැරඹිය අවස්ථව ලබා දී තිබෙනවා.

තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර හිටපු නායක ශ්‍රේෂ්ඨතම තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ගේ අවසන් ටෙස්ට් තරඟයද මෙය වනවා.

ඒ අනුව ගාල්ල ක්‍රීඩාංගණයේ Gate No 4 ඔස්සේ  ප්‍රේක්ෂකයින්ට නොමිලේ ප්‍රවේශ වීමට හැකියාව ලැබෙනවා.

38 හැවිරිදි ඇන්ජලෝ මැතිව්ස් 2009 වසරේ පාකිස්තානයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සිය මංගල තරගයට ක්‍රීඩා කර ඇති අතර ඔහුගේ අවසන් තරගයද එම ක්‍රීඩාංගනයේ පවැත්වීම විශේෂත්වයක් වනවා.

මැතිව්ස් ටෙස්ට් තරග 118 කට ක්‍රීඩා කර තිබෙන අතර ඔහුගේ වසර 16ක ක්‍රීඩා දිවිය තුළ ලකුණු 8,167ක් හා ටෙස්ට් කඩුලු 33ක් දවාගෙන තිබෙනවා.

මෙම ටෙස්ට් තරගය හෙට ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව.  10 ට ආරම්භ වීමට නියමිතයි.

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »