Search

ඔස්ට්‍රේලියාවේ වයස්ගතම පෙම් යුවළගේ 80 වෙනි විවාහ සංවත්සරය

ඔස්ට්‍රේලියානු වාර්තා පොත් අතරට එක් වූ වයස්ගතම විවාහක පෙම් යුවළ සිය 80 වෙනි විවාහ සංවත්සරය සමරනු ලැබුවා.

1939 දී Delma Joyce සහ Francis Joseph මිතුරෙකුගේ උපන්දින සාදයකදී මුණගැසී තිබෙනවා.

වයස අවුරුදු 101 ක් වන Francis Joseph පැවසුවේ ඔවුන්ගේ දිගු හා ප්‍රීතිමත් විවාහයට රහසක් නොමැති බවයි.

නමුත් වයස අවුරුදු 100 ක් වන Delma Joyce වෙනස් උපදෙස් කිහිපයක් ලබා දුන්නා.

ඇය කියා සිටියේ ඉවසීම, නොපසුබට උත්සාහය සහ එකිනෙකාට සවන් දීම ඔවුන්ගේ දිගුකාලීන සම්බන්දයේ රහස බවයි.

සිය පෙව්ම්වතාව වසර 86 කට පෙර හමු වූ ආකාරය ඇයට තවමත් මතක ඇති බව ඇය කියා සිටියා.

ඔවුන්ගේ දියණියන් වන Sandra සහ Joy සහ නෑදෑයින්ද මෙම උත්සවයට සහභාගී වී තිබුනා.

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »