Search

Crimes Promote කලොත් වැඩ වරදී

සමාජ මාධ්‍ය මගින් අපරාධ වලට පෙලඹවීම් සිදු කරන පුද්ගලයින්ට ඉදිරියේදී සිර දඬුවම් නියම වනවා.

වික්ටෝරියානු ප්‍රාන්තය මගින් අද මීට අදාල යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති.

Attorney-General Sonya Kilkenny පැවසුවේ, Social media සහ messaging apps මගින් බරපතල අපරාධ Promote කිරීම පසුගිය කාලයේදී සිදුව තිබෙන බවයි.

ඒ අනූව සොරකම් සහ මෝටර් රථ කොල්ලකෑම්, Home invasions සහ Violent incidents promote කිරීම ඉදිරියේදී (Absolutely prohibited ) සපුරා තහනම් වනවා.

එවන් සිදුවීම් වලට පෙලඹ්වීම් කරන ඕනෑම අයකුට අදාල වන පරිදි නීති සම්පාදනය කරන බවයි නීතිපතිවරිය සඳහන් කළේ.

වරදකරුවන් වූ අයට අපරාධයෙන් ලැබෙන දඬුවම්වලට අමතරව වසර දෙකක් දක්වා සිර දඬුවම් නියම කෙරෙනු ඇති.

ඊශ්‍රායෙල් අගමැතිගේ ඉල්ලීම ඇල්බනීස් ප්‍රතික්ෂේප කරයි

යුදෙව් විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජබින් නෙතන්යාහු කළ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීම අගමැති ඇන්තනි ඇල්බනීස් ප්‍රතික්ෂේප කර තිබෙනවා. තවද ජාතික යුදෙව්

Read More »

ඇල්ගී ව්‍යප්තියෙන් බලපෑමට ලක්වූ ධීවරයන්ගේ බලපත්‍ර ගාස්තු ගැන තීරණයක්

දකුණු ඔස්ට්‍රේලියාවේ වෙරළ තීරය පුරා පැතිර යන අහිතකර ඇල්ගී පැතිරයාමෙන් බලපෑමට ලක්වූ ධීවරයන්ට පාලන ගාස්තු සහ බලපත්‍ර ගාස්තු අහෝසි කිරීම සඳහා ඉල්ලුම් කිරීමේ අවස්ථා සලසා දී තිබෙනවා.

Read More »

ගෝලීය අර්බුද හමුවේ ඔස්ට්‍රේලියා ව්‍යාපාර ක්ෂේත්‍රයට සිදුවුණේ කුමක්ද?

ඔස්ට්‍රේලියා සමාගම්වල අලෙවිය සහ ලාභදායිත්වය තියුණු ලෙස ඉහළ ගොස් ඇතැයි ජාතික ඔස්ට්‍රේලියා බැංකු සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

නොමිලේ පිළිකා පරීක්ෂණ ලබාගත හැකි වයස් සීමාවන් නිවේදනය කරයි

(ලියාපදිංචි විය හැකි වෙබ් පිටුව පහලින් දක්වා ඇත) පිළිකා පරීක්ෂණ වැඩසටහන් නොමිලේ ලබාගැනීම සදහා සුදුසුකම් ලැබිය හැකි වයස් සීමාවන් රජය විසින් හදුන්වා දී තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ

Read More »