Search

Meeting Cancelled – ට්‍රම්ප් ඇලබනීස්ට නොකියාම යයි

අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ අගමැති ඇන්තනි ඇල්බනීස් අතර හමුව අවලංගු කර තිබෙනවා.

ඒ කැනඩාවේ පැවැත්වෙන G7 සමුළුවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් කලින් පිටව යන බව ධවල මන්දිරය ප්‍රකාශ කිරීමෙන් පසුවයි.

ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් X පණිවිඩයක් මගින් මේ බව සදහන් කර තිබුනා.

ජනාධිපති ට්‍රම්ප් G7 සමුලුවේදී එක්සත් රාජධානියේ අගමැති Keir Starmer සමඟ ප්‍රධාන වෙළඳ ගිවිසුමක් ද අත්සන් කර තිබෙනවා.

එහෙත් මැද පෙරදිග පවතින තත්වය මත ජනාධිපති ට්‍රම්ප් රාජ්‍ය නායකයින් සමඟ රාත්‍රී භෝජන සංග්‍රහයෙන් පසු පිටව යන බව වාර්තාවල සදහන්.

සමුළුව අතරතුර අගමැති ඇල්බනීස් තවත් විදේශ නායකයින් හමුවීමට නියමිතව තිබෙනවා.

මෙහිදී ට්‍රම්ප් සම්බන්ධයෙන් අවදානය යොමුවී තිබුනේ බදු පිළිබඳ ගැටලු සහ තවත් කරුණු කිහිපයක් හේතුවෙන්.

ඇල්ගී ව්‍යප්තියෙන් බලපෑමට ලක්වූ ධීවරයන්ගේ බලපත්‍ර ගාස්තු ගැන තීරණයක්

දකුණු ඔස්ට්‍රේලියාවේ වෙරළ තීරය පුරා පැතිර යන අහිතකර ඇල්ගී පැතිරයාමෙන් බලපෑමට ලක්වූ ධීවරයන්ට පාලන ගාස්තු සහ බලපත්‍ර ගාස්තු අහෝසි කිරීම සඳහා ඉල්ලුම් කිරීමේ අවස්ථා සලසා දී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා සමාගම්වල අලෙවිය සහ ලාභදායිත්වය තියුණු ලෙස ඉහළ ගොස් ඇතැයි ජාතික ඔස්ට්‍රේලියා බැංකු සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා. ජූනි මාසයේ ණය ගැනීමේ පිරිවැය අඩුවීම සහ උද්ධමනය ස්ථාවර

Read More »

නොමිලේ පිළිකා පරීක්ෂණ ලබාගත හැකි වයස් සීමාවන් නිවේදනය කරයි

(ලියාපදිංචි විය හැකි වෙබ් පිටුව පහලින් දක්වා ඇත) පිළිකා පරීක්ෂණ වැඩසටහන් නොමිලේ ලබාගැනීම සදහා සුදුසුකම් ලැබිය හැකි වයස් සීමාවන් රජය විසින් හදුන්වා දී තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ

Read More »

අවුරුදු 6 ක දැරියක් 45 හැවිරිදි පුද්ගලයෙකුට විවාහ කරදීමේ පුවතක්

වයස අවුරුදු හයක ගැහැණු දරුවෙකු 45 හැවිරිදි පුද්ගලයෙකු සමග විවාහ කරදීමට තැත් කිරීමේ පුවතක් ඇෆ්ගනිස්ථානයෙන් වාර්තා වනවා. 

Read More »