Search

සිතුවිලි හඳුනා ගැනීමට AI ආකෘතියක්

Sydney පර්යේෂකයින් brainwaves මගින් සිතුවිලි හඳුනා ගැනීම සඳහා AI ආකෘතියක් ගොඩනඟමින් සිටිනවා.

මෙය අතිශයින් භයානක විය හැකි බවයි වෛද්‍ය කණ්ඩායම් පෙන්වා දෙන්නේ.

එය වෛද්‍යමය ආකාරයකින් මිනිසුන්ට සහාය විය හැකි නම්, ඉතා වටිනා අවස්තාවක් වන බව ඔවුන් සදහන් කරනවා.

එහෙත් මෙවන් සොයාගැනීම් සදහා නියාමනයක් අවශ්‍ය බවයි වෛද්‍ය කණ්ඩායම් අවදාරනය කරන්නේ.

වෛද්‍ය අරමුණු සඳහා භාවිතා කිරීමට තාක්ෂණය වැඩිදියුණු කළ පසු එය වෙනත් අරමුණු සඳහා භාවිතා වීමේ අවදානමක් පවතින බවයි වෛද්‍යවරුන් සදහන් කරන්නේ.

එම නිසා නිසි නියාමනයක් සිදු වන්නේ නම් පමණක් මෙවන් සොයා ගැනීම් සිදු කල යුතු බව වෛද්‍යවරුන්ගේ මතය වී තිබෙනවා.

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »