Search

Updated: කොළඹ මහනගර සභාවේ උණුසුම් තත්වයක්

කොළඹ මහා නගර සභාවේ නගරාධිපති තේරීමේ ඡන්ද විමසීම මේ වන විට පැවැත්වෙනවා.

 කොළඹ මහ නගර සභාවේ පුරපති ධුරයට ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් ආණ්ඩුව පාර්ශ්වයෙන් යෝජනා කර තිබෙනවා.

මීට අමතරව විපක්ෂය නියෝජනය කරමින් සමගි ජන බලවේගයේ රීසා සරුක් යෝජනා කර තිබෙනවා.

ඒ අනුව එහිදී රහස් ඡන්දයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

කොළඹ මහනගර සභාවේ නව පුරපතිවරයා තේරීම සඳහා අද දින ද ආරම්භ කිරීමට නියමිතව තිබූ රහස් හෝ විවෘත ඡන්ද විමසීම සම්බන්ධයෙන් සභිකයන් අතර නොසන්සුන් තත්ත්වයක් හට ගැණුනා.

 

Dementia වර්ධනය වන හේතු

Dementia රෝගය හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීමේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි නව සොයාගැනීමක් සිදුකර තිබෙනවා.

Read More »

මෙල්බන්හිදී මෝටර් රථයක් සොරකම් කළ තරුණයෙක් පොලිස් සුනඛයෙකු විසින් සපා කයි.

මෝටර් රථයක් සොරකම් කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් යෞවනයෙකු පොලිස් සුනඛයෙකු විසින් සපාකෑමේ සිද්ධියක් වාර්තා වනවා.

Read More »