Search

සති 7 ක බිළිඳෙකුට තුවාල සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට

සති හතක් වයසැති බිළිදෙකුට දිර්ඝ කාලයක සිට ශාරීරික අපයෝජන සිදුකළ පුද්ගලයෙකු බ්‍රිස්බන් හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය මාර්තු 5 වන දින මෙම සති හතේ බිළිදාව බ්‍රිස්බන් පුරුෂයෙකු විසින් ක්වින්ස්ලන්ඩ් ළමා රෝහලට ඇතුලත් කර තිබුණා.

එම අස්ථාවේ වෛද්‍ය පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ බිළිඳාට ශාරීරික අපයෝජන සිදුකළ බවට තහවුරු වන තුවාල සිදුව ඇති බවයි.

ඒ අනුව දරුවාට රැකවරණය දුන් 27 හැවිරිදි පිරිමියා සහ 26 හැවිරිදි කාන්තාව වහා එම රැකවරණයෙන් ඉවත් කිරීමටයි පොලීසිය කටයුතු කර ඇත්තේ.

එමෙන්ම දරුවා රෝහලට රැගෙන ආ මෙම පුරුෂයාට ශාරීරික හානි සිදුකර පහරදීම් තුනක් සහ වධහිංසා පැමිණවීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණුා.

ඔහුට ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප වී ඇති අතර අද අධිකරණයට පෙනී සිටිමට නියමිතයි.

ඊශ්‍රායෙල් අගමැතිගේ ඉල්ලීම ඇල්බනීස් ප්‍රතික්ෂේප කරයි

යුදෙව් විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජබින් නෙතන්යාහු කළ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීම අගමැති ඇන්තනි ඇල්බනීස් ප්‍රතික්ෂේප කර තිබෙනවා. තවද ජාතික යුදෙව්

Read More »

ඇල්ගී ව්‍යප්තියෙන් බලපෑමට ලක්වූ ධීවරයන්ගේ බලපත්‍ර ගාස්තු ගැන තීරණයක්

දකුණු ඔස්ට්‍රේලියාවේ වෙරළ තීරය පුරා පැතිර යන අහිතකර ඇල්ගී පැතිරයාමෙන් බලපෑමට ලක්වූ ධීවරයන්ට පාලන ගාස්තු සහ බලපත්‍ර ගාස්තු අහෝසි කිරීම සඳහා ඉල්ලුම් කිරීමේ අවස්ථා සලසා දී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා සමාගම්වල අලෙවිය සහ ලාභදායිත්වය තියුණු ලෙස ඉහළ ගොස් ඇතැයි ජාතික ඔස්ට්‍රේලියා බැංකු සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා. ජූනි මාසයේ ණය ගැනීමේ පිරිවැය අඩුවීම සහ උද්ධමනය ස්ථාවර

Read More »

නොමිලේ පිළිකා පරීක්ෂණ ලබාගත හැකි වයස් සීමාවන් නිවේදනය කරයි

(ලියාපදිංචි විය හැකි වෙබ් පිටුව පහලින් දක්වා ඇත) පිළිකා පරීක්ෂණ වැඩසටහන් නොමිලේ ලබාගැනීම සදහා සුදුසුකම් ලැබිය හැකි වයස් සීමාවන් රජය විසින් හදුන්වා දී තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ

Read More »