Search

තල්මසුන් බෝ කිරීමට සූදානම් වන ඔස්ට්‍රේලියාව

 

 

බටහිර ඔස්ට්‍රේලියාවේ දකුණු වෙරළ තීරයේ තල්මසුන්ගේ ප්‍රජනනය පිළිබඳ අධ්‍යයනයක් සිදු කිරීමට පර්යේෂකයන් පිරිසක් පියවර ගෙන තිබෙනවා.

එම වෙරළ තීරය තල්මසුන් සඳහා ප්‍රධාන අභිජනන භූමියක් වනවා.

එහෙත් තල්මසුන් දඩයම් කිරීම හේතුවෙන් ඔවුන්ගේ ගහණය අඩු මට්ටමකයි පවතින්නේ.

තල්මසුන් අභිජනන කාල රාමු වෙනස් වීමට හේතුව සොයා බැලීම පර්යේෂකයන් අරමුණ වනවා.

සෑම ශීත කාලයකම තල්මසුන් බටහිර ඕස්ට්‍රේලියාවේ දකුණු වෙරළට පැමිණ තම පැටවුන් බිහි කරනවා.

පර්ත් නගරයේ සිට 520km ක් දුරින් පිහිටා ඇති Point Ann වෙරළ මෙම සත්වයන්ගේ ප්‍රජනන හැසිරීම් අධ්‍යයනය කිරීමට ඇති හොඳම ස්ථානය බවයි පර්යේෂකයන් පවසන්නේ.

1970 වසරේ සිට වාණිජ දඩයම අවසන් වීමෙන් පසු තල්මසුන් ගහණය වැඩි නොවීමට හේතුව සෙවීම ද ඔවුන්ගේ ප්‍රධාන අරමුණක් වී තිබෙනවා.

 

ඇල්බනීස්ට මුල්තැන නොදී ට්‍රම්ප් – ඔස්ට්‍රේලියා නායකයෙකු අතර රහස් සාකච්ඡාවක්

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඇමරිකා එක්සත් ජනපදයේ ඔස්ට්‍රේලියා තානාපති කෙවින් රඩ් අතර පැවති රහස් සාකච්ඡාවක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබෙනවා.

Read More »

මෙල්බන් වැසියන්ගේ එකමුතුව පෙන්වන අපුරු පුවතක්

වසර 103 ක් පමණ පැරණි පොත් සාප්පුවක් එහි නව ස්ථානයට ගෙන යාමට එහි ගණුදෙනුකරුවන් human chain එකක් ආධාරයෙන් සහයදීමේ අපූරු පුවතක් මෙල්බන් නගරයෙන් වාර්තා වනවා. 

Read More »

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »