Search

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

නවසීලන්තය, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, ඉන්දියාව, එක්සත් රාජධානිය, ස්පාඤ්ඤය, අයර්ලන්තය සහ තවත් රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කල රටවල් අතරට ඇතුළත්.

ඊශ්‍රායලය සහ ඉරානය අතර ගැටුම් හේතුවෙන් ආරක්ෂක තත්වය Unstable වීමට හේතු වී තිබෙනවා.

අඛණ්ඩ ගුවන් ප්‍රහාර, හමුදා මෙහෙයුම් සංචාරකයින්ට සැලකිය යුතු අවදානම් ඇති කරන බවයි මෙම රටවල් පෙන්වා දෙන්නේ.

ඒ අනූව නවසීලන්තය, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, එක්සත් රාජධානිය, ස්පාඤ්ඤය සහ වෙනත් රටවල රජයන් කලාපයේ අනතුරු පිළිබිඹු කිරීම සඳහා ඔවුන්ගේ Travel advisories යළිත් revised කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඊශ්‍රායලයේ සිටින ඕස්ට්‍රේලියානුවන්ට අනවශ්‍ය ගමන් බිමන්වලින් වැළකී නියමිත ස්ථානවලම රැඳී සිටින ලෙසද ඔස්ට්‍රේලියානු රජය දැනුම් දී තිබෙනවා.

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »