Search

කැන්ගරුවන් මරා දැමීම නිසා ජනතාවට උද්‍යාන වැසේ

වෙඩික්කරුවන් මතභේදාත්මක ලෙස කැන්ගරුවන් මරා දැමීමට පැමිණෙන බැවින්, Australia’s capital ආශ්‍රිත උද්‍යාන කිහිපයක් මහජනතාවට වසා දමා තිබෙනවා.

ඕස්ට්‍රේලියානු නගරයක් වටා ඇති උද්‍යානවල සැරිසරන වනයේ ජීවත්වන කැන්ගරුවන්ට වෙඩි තැබීම සඳහා රජය ඩොලර් 350,000 ක් යොදවා තිබෙන බවයි මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

උණ්ඩ සඳහා විශාල මුදලක් වියදම් කිරීමට වඩා, සතුන් කළමනාකරණය කරන ආකාරය පිළිබඳව Australian Capital Territory රජය බුද්ධිමත් විය යුතු බවයි මෙයට විරෝධය දක්වන සංවිධාන පවසන්නේ.

“අධික ජනගහනය” නිසා ඇති වන “පාරිසරික, ආර්ථික සහ සමාජීය බලපෑම්” කළමනාකරණය කිරීම සඳහා මෙම වසරේ කැන්ගරුවන් දහස් ගණනක් වෙඩි තැබීමට කොන්ත්‍රාත්තුවක් ලබා දී තිබෙනවා.

Leading scientists and land managers with decades of experience in ecology, land management, and kangaroo management විසින් ඉවත් කළ යුතු කැන්ගරුවන් 2,981 දෙනෙකු සිටින බව හඳුනාගෙන ඇතැයි සඳහන්.

නගරයකට මෙතරම් ආසන්නව කැන්ගරුවන් මරා දැමීම සංකීර්ණ මෙහෙයුමක් බවද විරෝධය දක්වන සංවිධාන පෙන්වා දෙනවා.

එමගින් රජයට Staff overtime, contractors, planning, supervision and equipment සඳහා ගෙවීමට සිදුවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »

ඔස්ට්‍රේලියාවේ Influenza රෝගීන් වාර්තාගත ලෙස ඉහළට

නවතම ජාතික සෞඛ්‍ය දත්ත වලට අනුව Winter flu හෙවත් ඉන්ෆ්ලුවෙන්සා හේතුවෙන් රෝහල්ගත වන සංඛ්‍යාව 50% කින් ඉහළ ගොස් තිබෙනවා. පසුගිය සති දෙක තුළ රෝගීන් 431ක්

Read More »