Search

ඊශ්‍රායලයේ තවත් ප්‍රහාරයක් ගැන ට්‍රම්ප් ඉරානයට අනතුරු අඟවයි

ඊශ්‍රායලයේ තවත් දරුණු ප්‍රහාරයක් දියත් කිරීමට සැලැසුම්කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට අනතුරු අඟවා තිබෙනවා.

ට්‍රම්ප් ඉරානයෙන් ඉල්ලා සිටියේ ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ඔවුන් සමඟ ගිවිසුමකට එළඹෙන ලෙසයි.

මේ බව ට්‍රම්ප් තම Truth Social වෙබ් අඩවියේද අදහස් පළකර තිබෙනවා.

 

ඊශ්‍රායලය ඉරාන අගනුවරට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්දයෙන් පැවති ප්‍රතිපත්ති ද අයහපත් අතට හැරී ඇති බවයි ඇමරිකා ජනපති සදහන්කර සිටියේ.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙම විනාශය නැවැත්වීමට තවමත් වේලාව තිබෙන නිසා වහාම ඔවුන් සමග ගිවිසුම්ගත වන ලෙසයි.

කලාපයේ රටවල් ඊශ්‍රායලයේ ප්‍රහාරය හෙළා දැක ඇති අතර, ලොව පුරා නායකයින් දෙපාර්ශ්වයෙන්ම වහාම ගැටුම් සමනය කරන ලෙස ඉල්ලා සිටියා.

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »