Search

ඊශ්‍රායෙල් ඉරාන ගැටුම් නිසා ඔස්ට්‍රේලියා ඩොලර‍යට වුන දේ

ඊශ්‍රායෙලය ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කිරීමත් සමග ගෝලීය මුදල් ඒකක සහ කොටස් වෙළඳපොළ කම්පණයකට ලක්වී තිබෙනවා.

මේ හේතුවෙන් ඔස්ට්‍රේලියානු ඩොලර‍යද තත්පර කිහිපයක් ඇතුලත ඇමරිකානු ඩොලර්ට සාපේක්ෂව 1% කින් පමණ පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ගෝලීය තෙල් මිලද මේ සමගම ඉහළ ගිය අතර ආයෝජකයන් තෙල්, රන් සහ මුදල් අවදානම අඩු රටවල් වෙත හරවනු ලැබුවා.

මෙවැනි අවස්ථා වලදී ආයෝජකයින් අවදානම් සහිත රටවල් වලින් ඉවත් වන අතර මේ නිසා ඔස්ට්‍රේලියා ආර්ථිකයටද බලපෑම් එල්ල වන බව ආර්ථික විශේෂඥයින් මත පල කරනවා.

ඔස්ට්‍රේලියානු ඩොලරය ගෝලීය අවදානම් අවස්ථා වලදී ආරක්ෂාකාරී මුදල් ඒකකයක් නොවන බවද ඔවුන් කියා සිටියා.

AEST දින දහවල් 02:40 ට ඔස්ට්‍රේලියානු ඩොලරය සියයට 0.8 කින් පහළ ගොස් ඇමරිකානු ඩොලර්  ශත 64.8 ක් පමණ අගයක් සටහන් වුනා.

ඊශ්‍රායෙල් අගමැතිගේ ඉල්ලීම ඇල්බනීස් ප්‍රතික්ෂේප කරයි

යුදෙව් විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජබින් නෙතන්යාහු කළ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීම අගමැති ඇන්තනි ඇල්බනීස් ප්‍රතික්ෂේප කර තිබෙනවා. තවද ජාතික යුදෙව්

Read More »

ඇල්ගී ව්‍යප්තියෙන් බලපෑමට ලක්වූ ධීවරයන්ගේ බලපත්‍ර ගාස්තු ගැන තීරණයක්

දකුණු ඔස්ට්‍රේලියාවේ වෙරළ තීරය පුරා පැතිර යන අහිතකර ඇල්ගී පැතිරයාමෙන් බලපෑමට ලක්වූ ධීවරයන්ට පාලන ගාස්තු සහ බලපත්‍ර ගාස්තු අහෝසි කිරීම සඳහා ඉල්ලුම් කිරීමේ අවස්ථා සලසා දී තිබෙනවා.

Read More »

ගෝලීය අර්බුද හමුවේ ඔස්ට්‍රේලියා ව්‍යාපාරවලට සිදුවුදේ !

ඔස්ට්‍රේලියා සමාගම්වල අලෙවිය සහ ලාභදායිත්වය තියුණු ලෙස ඉහළ ගොස් ඇතැයි ජාතික ඔස්ට්‍රේලියා බැංකු සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

නොමිලේ පිළිකා පරීක්ෂණ ලබාගත හැකි වයස් සීමාවන් නිවේදනය කරයි

(ලියාපදිංචි විය හැකි වෙබ් පිටුව පහලින් දක්වා ඇත) පිළිකා පරීක්ෂණ වැඩසටහන් නොමිලේ ලබාගැනීම සදහා සුදුසුකම් ලැබිය හැකි වයස් සීමාවන් රජය විසින් හදුන්වා දී තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ

Read More »