Search

වැරදියට Diet කළොත් ඇතිවෙන තවත් රෝගයක්

 

 

ආහාර සහ පෝෂණය පිළිබඳ නිවැරදි මාර්ගෝපදේශ අනුගමනය කිරීම, වේදනාකාරී සමේ රෝගයක් වන ඇක්සීමා (Eczema) වැළැක්වීමට හේතු වන බව සොයාගෙන තිබෙනවා.

Eczema යනු සම රතු වීම, කැසීම සහ වියළීම වැනි ලක්ෂණ ඇති කරන දිලීර ආසාදිත රෝගයක් වනවා.

රෝගය අවම වීම හෝ වර්ධනය වීමට ලබා ගන්නා ආහාර ප්‍රධාන සාධකයක් වන අතර ඇතැම් ආහාර මගින් ආසාත්මිකතා [allergy] ද ඇතිවිය හැකියි.

කඩල, කිරි, බිත්තර, මාලු සහ මී පැණි වැනි ආහාර මගින් ඇතැම් Eczema රෝගීන් ආසාත්මිකතාවලට ලක්වන බවයි වෛද්‍යවරුන් හෙළි කරගෙන ඇත්තේ.

පිසිමට සූදානම් කළ ආහාර, ක්ෂණික ආහාර, සීනි සහ ලුණු අධික ආහාර ද අහිතකර වනවා.

වෛද්‍යවරුන් පවසන්නේ ඔමෙගා-3 අම්ලය අඩංගු ආහාර,  විටමින් සහිත පළතුරු, ප්‍රොබයෝටික් [Probiotics] අඩංගු ආහාර සහ ජලය Eczema රෝගීන්ට හිතකර බවයි.

සියලු රෝගීන්ට එකම ආහාර රටාවක් සාර්ථක නොවන අතර පුද්ගලිකව සලකා බලා ආහාර දිනපොතක් තබා ගැනීම ප්‍රයෝජනවත් බව ද ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »

ඔස්ට්‍රේලියාවේ Influenza රෝගීන් වාර්තාගත ලෙස ඉහළට

නවතම ජාතික සෞඛ්‍ය දත්ත වලට අනුව Winter flu හෙවත් ඉන්ෆ්ලුවෙන්සා හේතුවෙන් රෝහල්ගත වන සංඛ්‍යාව 50% කින් ඉහළ ගොස් තිබෙනවා. පසුගිය සති දෙක තුළ රෝගීන් 431ක්

Read More »