
ටයර් තුළ සඟවාගෙන ආ $ මිලියන ගණනක කොකේන් තොගය
මෝටර් රථ ටයර්වල සඟවා ඩොලර් මිලියන 18 ක කොකේන් කිලෝග්‍රෑම් 56 ක් ආනයනය කිරීමට උත්සහ කළ යුවළකට වසර 9 ක් සිරදඩුවමක් නියම කර තිබෙනවා.
මෝටර් රථ ටයර්වල සඟවා ඩොලර් මිලියන 18 ක කොකේන් කිලෝග්‍රෑම් 56 ක් ආනයනය කිරීමට උත්සහ කළ යුවළකට වසර 9 ක් සිරදඩුවමක් නියම කර තිබෙනවා.
ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා.
විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්
Toyota Australia විසින් වාහන 70,000 කට ආසන්න ප්‍රමාණයක් නැවත කැඳවා තිබෙනවා. Toyota RAV4, Corolla, Corolla Cross, Camry, CH-R, GR Yaris සහ Kluger යන වාහන මාදිලි
ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්
ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව
Don’t miss our future updates! Get Subscribed Today!