Search

ඔස්ට්‍රේලියා – දකුණු අප්‍රිකා ICC World Test Championship Final අද

 

 

World Test Championship Final 2025 අද පැවැත්වෙනවා.

ඒ් ලන්ඩන් හි ලෝඩ්ස් ක්‍රීඩාංගනයේදීයි.

ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබුවා.

පැට් කමින්ස්ගේ [Pat Cummins] නායකත්වයෙන් යුත් ඔස්ට්‍රේලියා කණ්ඩායමට Usman Khawaja, Marnus Labuschagne, Cameron Green, Steve Smith, Travis Head සහ Beau Webster ඇතුළත් වනවා.

Alex Carey , Mitchell Starc, Nathan Lyon සහ Josh Hazlewood අනෙකුත් ක්‍රීඩකයන් වනවා.

දකුණු අප්‍රිකා කණ්ඩායමේ නායකත්වය ටෙම්බා බවුමා ට [Temba Bavuma] හිමිවී ඇති අතර අනෙකුත් ක්‍රීඩකයන් වන්නේ Ryan Rickelton, Aiden Markram, Wiaan Mulder, David Bedingham සහ Tristan Stubbs යි.

Kyle Verreynne, Marco Jansen, Keshav Maharaj, Kagiso Rabada සහ Lungi Ngidi ද කණ්ඩායමට ඇතුළත් වනවා.

දකුණු අප්‍රිකාව World Test Championship හි අවසන් තරගයට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙය වන අතර ඔස්ට්‍රේලියාව එහි වත්මන් හිමිකරු වනවා.

ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට

එක්සත් ජාතීන්ගේ ළමා හා සන්නද්ධ ගැටුම් පිළිබඳ නවතම වාර්තාවට අනුව ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට බවට ඊශ්‍රායලයි පත්ව තිබෙනවා. ඊශ්‍රායලයට එරෙහිව ළමා අයිතිවාසිකම් උල්ලංඝනය

Read More »

ඔස්ට්‍රේලියා Airport එකක බෝවන රෝග අවදානමක්

සරම්ප රෝගයෙන් පෙළෙන සංචාරකයෙකු සිඩ්නි ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා ගමන් කර ඇති බව සෞඛ්‍යය අංශ අනතුරු අඟවා තිබෙනවා. මේ හේතුවෙන් ජූනි 16 වැනි සඳුදා උදෑසන 8ට

Read More »

ඔස්ට්‍රේලියාවේ බෝට්ටුවක තනිවූ සුනඛයින් 8 දෙනා

Gold Coast ප්‍රදේශයේ නැංගුරම් දමා ඇති නෞකාවක් තුළ සුනඛයින් 8 දෙනෙකු බැද දමා තිබෙනවා. මේ පිලිබඳව සත්ව අරක්‍ෂක සංවිධානයක් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි

Read More »