වික්ටෝරියා ප්‍රාන්තය තුල අවුරුදු 40 ට වැඩි ඕනෑම අයෙකුට කොරෝනා එන්නත

වයස අවුරුදු 40 ට වැඩි ඕනෑම වික්ටෝරියා වැසියකු කොරෝනා එන්නත සඳහා සුදුසුකම් ලබන බව වික්ටෝරියා ප්‍රාන්ත රජය නිවේදනය කොට තිබේ.

එන්නත් ලබාගැනීමේ වේලාවන් වෙන්කිරීම සිදු කල පුද්ගලයින් හට එම එන්නත් ලබාගැනීම සඳහා නිවසින් පිටවීමට අවසර හිමිවේ.

ප්‍රාන්තය තුල පවතින වත්මන් තත්වය මත දිනකට පුද්ගලයින් 30, 000ක පමණ දෙනා හට එන්නත් ලබාදීමට හැකියාව පවතී.

නමුත් පවුල් වෛද්‍ය මධ්‍යස්ථාන රැසක්ද එන්නත්කරන වැඩසටහනට සම්බන්ධ වීම මත සහ එන්නත් මාත්‍රා සැපයුම මත දිනකට ප්‍රාන්ත වැසියන් 100, 000කට එන්නත් ලබාදීම ඉලක්කය වන බව වික්ටෝරියානු ප්‍රාන්ත ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී Brett Sutton පවසයි.

Coles සහ Woolworths දැන දැන කල හොර වැඩක් හෙළිවෙයි

සේවකයන්ට අඩුවෙන් වැටුප් ගෙවා ඇතැයි කියන චෝදනා සම්බන්ධයෙන් Coles සහ Woolworths යන සුපිරි වෙළඳසැල් ජාලවලට එරෙහි නඩුවක් ෆෙඩරල් අධිකරණයක් හමුවේ විභාග කිරීම ආරම්භ වී තිබෙනවා.

Read More »

තමන්ව ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගන්නැයි IS සටන්කාමීන්ගේ ඥාතීන්ගෙන් ඉල්ලීමක්

සිරියාවේ රැඳවුම් කඳවුරක සිටින ඔස්ට්‍රේලියානු පුරවැසි කාන්තාවන් සහ ළමුන් පිරිසක් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

සමාන රැකියාවට සමාන වැටුපට විරෝධයක්

එකම ආයතනයක සමාන මට්ටමේ රැකියා කරන සියල්ලන්ට සමාන වැටුපක් දිය යුතු බවට ෆෙඩරල් රජය විසින් ගෙන ඒමට යන සංශෝධනයට මහා පරිමාණ ව්‍යාපාර මෙන්ම සුලු පරිමාණ ව්‍යාපාර හිමියන්ද විරෝධය පළ කර තිබෙනවා.

Read More »

ගුවන් ගාස්තු අඩු කරන්නැයි ෆෙඩරල් රජයට නිර්දේශ

අවලංගු කෙරෙන සහ ප්‍රමාදයන්ට ලක්වන ගුවන් ගමන් වාර වෙනුවෙන් මගීන්ට නිසි වන්දි හිමිවන ක්‍රමවේදයක් සකස් කිරීමට ෆෙඩරල් රජය වහා පියවර ගත යුතු බව ඔස්ට්‍රේලියා පාරිභෝගික කොමිසම පවසනවා.

Read More »