වික්ටෝරියා ප්‍රාන්තය තුල අවුරුදු 40 ට වැඩි ඕනෑම අයෙකුට කොරෝනා එන්නත

වයස අවුරුදු 40 ට වැඩි ඕනෑම වික්ටෝරියා වැසියකු කොරෝනා එන්නත සඳහා සුදුසුකම් ලබන බව වික්ටෝරියා ප්‍රාන්ත රජය නිවේදනය කොට තිබේ.

එන්නත් ලබාගැනීමේ වේලාවන් වෙන්කිරීම සිදු කල පුද්ගලයින් හට එම එන්නත් ලබාගැනීම සඳහා නිවසින් පිටවීමට අවසර හිමිවේ.

ප්‍රාන්තය තුල පවතින වත්මන් තත්වය මත දිනකට පුද්ගලයින් 30, 000ක පමණ දෙනා හට එන්නත් ලබාදීමට හැකියාව පවතී.

නමුත් පවුල් වෛද්‍ය මධ්‍යස්ථාන රැසක්ද එන්නත්කරන වැඩසටහනට සම්බන්ධ වීම මත සහ එන්නත් මාත්‍රා සැපයුම මත දිනකට ප්‍රාන්ත වැසියන් 100, 000කට එන්නත් ලබාදීම ඉලක්කය වන බව වික්ටෝරියානු ප්‍රාන්ත ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී Brett Sutton පවසයි.

ඉලොන් මස්ක්ට බලපෑම් නොකර අධිකරණයට යාමට ඔස්ට්‍රේලියාව සූදානමින්

සිඩ්නි දේවස්ථානයක සිදු වූ පිහි ප්‍රහාරයට සම්බන්ධ වීඩියෝ ඉවත් කරන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ඉලොන් මස්ක් වෙත තවදුරටත් බලපෑම් කිරීමට නොයන බව ඔස්ට්‍රේලියා රජය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ පුරප්පාඩු පිරවීමට ගුරු උපාධි අපේක්ෂකයින්ට ඩොලර් 40000ක ශිෂ්‍යත්ව

රට පුරා පවතින ගුරු පුරප්පාඩු පිරවීමේ අරමුණින් ගුරු උපාධි අපේක්ෂකයින් සදහා ඩොලර් 40000ක ශිෂ්‍යත්ව ලබා දීමට ෆෙඩරල් රජය පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉල්ලීමක් ට්විටර් ප්‍රතික්ෂේප කරයි

සිඩ්නි දේවස්ථානයකදී සිදු වූ පිහි ඇනුම සම්බන්ධ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විම වැළැක්වීමට කටයුතු කරන ලෙසට බලධාරීන් ට්විටර් ඇතුලු සමාජ මාධ්‍ය ප්‍රධානීන්ගෙන් ඔස්ට්‍රේලියා ඊ සේෆ්ටි කොමසාරිස්වරයා ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

රෝගියෙකුට කොවිඩ් ආසාදිතව සිටි දීර්ඝතම කාලය වාර්තා වෙයි

කොවිඩ් වෛරසය ආසාධනය වී දින 613ක්, එනම් වසරකුත් මාස 8ක පමණ කාලයක් ගතවී ඇතත් සුවය නොලැබූ පුද්ගලයෙක් පිළිබඳ නෙදර්ලන්තයෙන් වාර්තාවී තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයට උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන්න ඉරානයෙන් සැලසුම්

ගැටුම් නතර කර සන්සුන් වන ලෙසට ලෝකයම ඉල්ලා සිටින අවස්ථාවක ඊශ්‍රායලය ඊට එරෙහිව ක්‍රියා කළහොත් තම උපරිම මට්ටමින් ප්‍රතිචාර දක්වන බව ඉරානය අවධාරණය කරනවා.

Read More »