Search

මාරාන්තික ජෙලිෆිෂ් විශේෂයක් පිලිබඳ ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

බටහිර ඔස්ට්‍රේලියාවේ මුහුද ආශ්‍රිතව සිටින මාරාන්තික ඉරුකන්ඩ්ජි ජෙලිෆිෂ් විශේෂයක් පිලිබඳව බලධාරීන් නතුරු අඟවා තිබෙනවා.

පිහිනුම් ක්‍රීඩකයින් දෙදෙනෙකුද මෙම මාරාන්තික ජෙලිෆිෂ් ප්‍රහාරයකට ලක්වී රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

ජෙලිෆිෂ් පහර දීමෙන් පසු දරුණු වේදනාවක් ඇති වී තිබෙන අතර ඔක්කාරය සහ හුස්ම ගැනීමේ අපහසුතාද ඇති වූ බව වෛද්‍යවරුන් සදහන් කර සිටියා.

 

තවද ඔවුන් කියා සිටියේ මෙම ජෙලිෆිෂ් විශේෂයට ඉතා ඉක්මනින් පිහිනීමේ හැකියාවක් පවතින් අතර වේගයෙන් පරහ දීමට හැකියාවක්ද ඇති බවයි

මෙම ජෙලිෆිෂ් විශේෂය ජුනි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා වෙරළ ආශ්‍රිතව බහුලව සිටින බව බලධාරීන් ප්‍රකාශකර සිටියා.

එම ප්‍රදේශයේ පිහිනුම් කටයුතු කරන ජනතාවට අවධානයෙන් සිටීමට සහ මෙයින් ආරක්ෂා වීම සදහා සම්පූර්ණ ශරීරය ආවරණය වන පිහිනුම් ඇඳුම් පළදින ලෙසයි උපදෙස් දී තිබෙන්නේ.

 

 

ඔස්ට්‍රේලියාවට $ බිලියන ගණනක ආයෝජනයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇන්තනි ඇල්බනීස් හමුවීමට නියමිත G7 සමුළුවට සමගාමීව ඩොලර් බිලියන 20 ක ආයෝජනයක් ඔස්ට්‍රේලියාව සමඟ සිදු කිරිමට Amazon සමාගම එකඟ වී තිබෙනවා. ඇන්තනි

Read More »

විදුලි බිලේ වැඩිවීම ගැන පාරිභෝගිකයින් දැඩි කණස්සල්ලෙන්

ඔස්ට්‍රේලියානු පවුල් තුනෙන් එකක් පමණ ඔවුන්ගේ මෑත කාලීන විදුලි බිල්පතෙහි වැඩිවීම නිසා කනස්සල්ලෙන් සිටින බව Finder හි නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ඔවුන්ගේ වාර්තා අතර

Read More »

Second-hand EV මිලදී ගැනීමේදී වැදගත් වන කරුණක්

ඕස්ට්‍රේලියාවේ විදුලි වාහන (EV) භාවිතය වර්ධනය වන විට, බැටරි ආයු කාලය, නැවත විකිණීමේ වටිනාකම සහ දිගු කාලීන පිරිවැය පිළිබඳ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. 

Read More »