
2025 වසරේදී බ්‍රසීලය ඕස්ට්‍රේලියානුවන් සඳහා ජනප්‍රියම සංචාරක ස්ථානයක් බවට පත්වෙමින් තිබෙනවා.
සංචාරකයින් එහි famous beaches, lush rainforests, සහ vibrant cultural festivals වෙත වැඩි වශයෙන් ගමන් කිරීමේ ප්‍රවනතාවක් දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ.
රට තුළ ජාතික වනෝද්‍යාන 70 කට වඩා ඇති අතර එය ඇමසන් වැසි වනාන්තරයේ නිවහන වනවා.

සංචාරක විශේෂඥයින් පවසන්නේ බ්‍රසීලය කාර්යබහුල නගරවල සිට නිහඬ ස්වභාවධර්මයේ සුන්දරත්වය සහිත ස්තාන දක්වා සෑම කෙනෙකුටම ආශ්වාදයක් ලබා දෙන බවයි.
සෑම ප්‍රදේශයකටම ආවේණික සංස්කෘතියක්, දර්ශන සහ ජීවන රටාවන් එහි දක්නට ලැබෙනවා.

සංචාරකයින්ට මෙම ප්‍රදේශ ආශ්‍රිත සැරිසැරිය යුතු ආකාරය සහ ATM යන්ත්‍ර භාවිතා කිරීමට උපදෙස් හිමිවනවා.
විශේෂයෙන් ජනාකීර්ණ ස්ථානවල මුදල් කොල්ලකෑම් සහ සහ බෑග් උදුරා ගැනීම පොදු අපරාධ අතර වන බැවින් නිවැරදි සූදානමක් ඇතිව සංචාරයන්හි නිරත වන ලෙසයි බලදාරීන් දැනුම් දෙන්නේ