Search

තායිවාන් මලල ක්‍රීඩා උළෙලේදී ලංකාවට රිදී පදක්කමක්

තායිවාන් විවෘත මලල ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවේ නදීෂා ලේකම්ගේ කාන්තා Javelin Throw ඉසව්වෙන් රිදී පදක්කමක් දිනාගෙන තිබෙනවා.

නදීෂා මෙවර තරඟයේදී මීටර් 56.62 දුරක් යැවීමෙන් තරඟය නිම කළ අතර මෙය 2025 වසරේ ඇගේ හොඳම දුර ලෙස සටහන් වුනා.

තරඟයේ රන් පදක්කම ඉන්දියාවේ අන්නු රාණි දිනාගත් අතර ඇගේ දුර සටහන් වූයේ මීටර් 56.82 ලෙසයි.

නදීෂා ලේකම්ගේ ශ්‍රී ලංකාවේ ජාතික Javelin ශූරියක් වන අතර ජාත්‍යන්තර මට්ටමේ විශිෂ්ට ප්‍රතිඵල ලබා දෙමින් ක්‍රීඩා කරන ක්‍රීඩිකාවක්ද වනවා.

මෙම ජයග්‍රහණය ඉදිරි ජාත්‍යන්තර තරඟ සඳහා උනන්දුවක් සහ ශක්තියක් වන බව ඇය සදහන් කර සිටියා.

.

ප්‍රවේශමෙන්- මහාපරිමාණ Personal data වංචාවක්

තම Personal data වංචාකරුවන්ගෙන් ආරක්ෂා කර ගැනීමට වහාම පියවර ගන්නා ලෙස විශේෂඥයින් ඕස්ට්‍රේලියානුවන්ට අනතුරු අඟවනවා. බොහෝ පුද්ගලයින් නොදැනුවත්වම ඔවුන්ගේ තොරතුරු විවිධ පුද්ගලයින් විසින් විකුණනු ලබනවා.

Read More »