
ඇල්බනීස්ට මුල්තැන නොදී ට්‍රම්ප් – ඔස්ට්‍රේලියා නායකයෙකු අතර රහස් සාකච්ඡාවක්
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඇමරිකා එක්සත් ජනපදයේ ඔස්ට්‍රේලියා තානාපති කෙවින් රඩ් අතර පැවති රහස් සාකච්ඡාවක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබෙනවා.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඇමරිකා එක්සත් ජනපදයේ ඔස්ට්‍රේලියා තානාපති කෙවින් රඩ් අතර පැවති රහස් සාකච්ඡාවක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබෙනවා.
වසර 103 ක් පමණ පැරණි පොත් සාප්පුවක් එහි නව ස්ථානයට ගෙන යාමට එහි ගණුදෙනුකරුවන් human chain එකක් ආධාරයෙන් සහයදීමේ අපූරු පුවතක් මෙල්බන් නගරයෙන් වාර්තා වනවා.
මෙල්බන් skin-care clinic එකට එල්ලවූ firebomb ප්‍රහාරයක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
පසුගිය වසර 10 තුළ වැඩිම childcare වියදමක් ඇති රටවල් අතරින් ඉහළම ස්ථානයට පත්ව ඇත්තේ ඕස්ට්‍රේලියාව බව Global Family Inflation දර්ශකය පවසනවා.
එලොන් මස්ක්ගේ AI සමාගම වන xAI විසින් එහි නවතම Grok 4 නම් AI ආකෘතියක් හඳුන්වා දී තිබෙනවා. ඊට සමගාමීව SuperGrok Heavy නම් AI සබ්ස්ක්රිප්ෂන් සේවාවක්ද
ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ ලාඕසය සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු
Don’t miss our future updates! Get Subscribed Today!