Search

දරුවන් පැහැරගත් කාන්තාවක් පිළිබද පොලිසිය තොරතුරු ඉල්ලයි

අතුරුදන් වු දරුවන් තිදෙනෙකු සොයාගැනීම සඳහා සහාය වන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

දින 17කට පෙර මෙම දරුවන් 3 දෙනා අතුරුදන් වී තිබෙනවා.

පොලිසිය පවසන්නේ ළමුන් තිදෙනා මැයි 22 වනදා දින පස්වරු 1.00ට පමණ Gilberton ප්‍රදේශයේදී අවසන් වරට දැක ඇති අතර, ඔවුන් කාන්තාවක් සමඟ සිටින බවට සැක කරන බවයි.

අතුරුදන්වුවන් Black Forest ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 3 ක්, මාස 16 ක් සහ මාස 3 ක දරුවන් වනවා.

සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන කාන්තාව වයස අවුරුදු 20 ක පමණ සාමාන්‍ය ශරීරයක් සහ දිගු දුඹුරු හිසකෙස් ඇති අයෙක් ලෙසයි හඳුනාගෙන ඇත්තේ.

මේ පිළිබඳ තොරතුරු ඇත්නම් 131 444 අංකය ඔස්සේ වහාම දැනුවත් කරන ලෙසයි පොලීසිය ඉල්ලා සිටින්නේ.

ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට

එක්සත් ජාතීන්ගේ ළමා හා සන්නද්ධ ගැටුම් පිළිබඳ නවතම වාර්තාවට අනුව ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට බවට ඊශ්‍රායලයි පත්ව තිබෙනවා. ඊශ්‍රායලයට එරෙහිව ළමා අයිතිවාසිකම් උල්ලංඝනය

Read More »

ඔස්ට්‍රේලියා Airport එකක බෝවන රෝග අවදානමක්

සරම්ප රෝගයෙන් පෙළෙන සංචාරකයෙකු සිඩ්නි ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා ගමන් කර ඇති බව සෞඛ්‍යය අංශ අනතුරු අඟවා තිබෙනවා. මේ හේතුවෙන් ජූනි 16 වැනි සඳුදා උදෑසන 8ට

Read More »

ඔස්ට්‍රේලියාවේ බෝට්ටුවක තනිවූ සුනඛයින් 8 දෙනා

Gold Coast ප්‍රදේශයේ නැංගුරම් දමා ඇති නෞකාවක් තුළ සුනඛයින් 8 දෙනෙකු බැද දමා තිබෙනවා. මේ පිලිබඳව සත්ව අරක්‍ෂක සංවිධානයක් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි

Read More »