Search

මුහුදට ගසාගෙන ගිය ධීවරයෙකුගේ මළසිරුරක් සොයාගැනේ

 

 

Sydney උතුරු වෙරළ තීරයේ දී මුහුදට ගසාගෙන ගිය ධීවරයෙකුගේ මළසිරුරක් සොයාගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා Manly හි Blue Fish Point ප්‍රදේශයේ දී පිරිසක් සමග මසුන් අල්ලමින් සිටියදී මුහුදට වැටී තිබෙනවා.

පොලිසිය, Surf Life Saving Australia, Marine Rescue NSW සහ the Toll rescue helicopter සහය ඇතිව සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කරනු ලැබුවා.

එහිදී පොලිස් කිමිදුම් බලකාය විසින් මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

එය ගසාගෙන ගිය ධීවරයාගේ බවටයි සැක කෙරෙන්නේ.

මේ අතර පොලීසිය මරණය පිළිබඳ වෛද්‍ය පරීක්ෂණයක් සහ නිල පරීක්ෂණයක් මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට

එක්සත් ජාතීන්ගේ ළමා හා සන්නද්ධ ගැටුම් පිළිබඳ නවතම වාර්තාවට අනුව ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට බවට ඊශ්‍රායලයි පත්ව තිබෙනවා. ඊශ්‍රායලයට එරෙහිව ළමා අයිතිවාසිකම් උල්ලංඝනය

Read More »

ඔස්ට්‍රේලියා Airport එකක බෝවන රෝග අවදානමක්

සරම්ප රෝගයෙන් පෙළෙන සංචාරකයෙකු සිඩ්නි ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා ගමන් කර ඇති බව සෞඛ්‍යය අංශ අනතුරු අඟවා තිබෙනවා. මේ හේතුවෙන් ජූනි 16 වැනි සඳුදා උදෑසන 8ට

Read More »

ඔස්ට්‍රේලියාවේ බෝට්ටුවක තනිවූ සුනඛයින් 8 දෙනා

Gold Coast ප්‍රදේශයේ නැංගුරම් දමා ඇති නෞකාවක් තුළ සුනඛයින් 8 දෙනෙකු බැද දමා තිබෙනවා. මේ පිලිබඳව සත්ව අරක්‍ෂක සංවිධානයක් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි

Read More »

සිසුවියන් 10 දෙනෙකු දූෂණය කළ චීන සිසුවාට දුන් දඬුවම

සිසුවියන් දස දෙනෙකුට බලහත්කාරයෙන් මත්ද්‍රව්‍ය ලබා දි දූෂණය කළ සිසුවෙකුට ලන්ඩන් අධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා. දූෂණයට ලක්වූ සිසුවියන් දස දෙනා

Read More »