
බටහිර මෙල්බර්න්හිදී චීන ජාතිකයෙකු අනතුරට ලක් කළ රියදුරෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය අපේක්ෂා කරනවා.
King සහ Batman වීදි මංසන්ධියේදීයි අනතුර සිදුවී ඇත්තේ.
අනතුරෙන් චීන ජාතිකයාගේ පාද කැඩීගොස් තිබෙනවා.

සිද්ධියට අදාළ CCTV දර්ශන සහ මෝටර් රථයේ ඡායාරූපයක් ද මේ වනවිට නිකුත් කර තිබෙනවා.
රියදුරු පිළිබද තොරතුරු හෝ dashcam දර්ශන ඇති ඕනෑම අයෙකු 1800 333 000 හෝ www.crimestoppersvic.com.au හරහා Crime Stoppers අමතන ලෙසයි පොලිසිය ඉල්ලා සිටින්නේ.
