Search

පර්ත් ගුවන්තොටුපලේ ගමන් මල්ලක පිස්තෝලයක්

පර්ත් ගුවන්තොටුපළේ ගමන් මල්ලක් තුළ කුඩා පිස්තෝලයක් තිබීම සම්බන්ධයෙන්බටහිර ඔස්ට්‍රේලියාවේ පුද්ගලයෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

ගුවන්තොටුපළ ආරක්ෂකයින් විසින් මගියෙකුගේ බෑගයේ සිදුකල එක්ස් කිරණ පරීක්ෂාවකදී ගිනි අවියක් සොයා ගත් බවයි වාර්තා වුනේ.

37 හැවිරිදි පුද්ගලයෙකුටයි මෙලෙස චෝදනා එල්ල වී තිබුනේ.

මෙම පුද්ගලයාගේ ගමන් මල්ලේ හෝ මෙම පුද්ගලයා සන්තකයේ තිබී කිසිදු පතොරමක් හමු වී නැහැ.

ගුවන් තොටුපළක ගිනි අවියක් රැගෙන යාම බරපතල වරදක් බව සදහන් කල පොලීසිය කියා සිටියේ මේ සම්බන්යෙන් දැඩි නීති ක්‍රියාත්මක කරන බවයි. .

මෙම පුද්ගලයා පර්ත් මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »

ඔස්ට්‍රේලියාවේ Influenza රෝගීන් වාර්තාගත ලෙස ඉහළට

නවතම ජාතික සෞඛ්‍ය දත්ත වලට අනුව Winter flu හෙවත් ඉන්ෆ්ලුවෙන්සා හේතුවෙන් රෝහල්ගත වන සංඛ්‍යාව 50% කින් ඉහළ ගොස් තිබෙනවා. පසුගිය සති දෙක තුළ රෝගීන් 431ක්

Read More »