Search

බෑගයේ සිටී බලු සුරතලා නිසා බස් ගමන අහිමි වූ කාන්තාව

කුඩා බලු සුරතලකු බෑගයක දමාගෙන යාම නිසා බස් රථයකින් බැස යන ලෙස පැවසීමෙන් තමාට නින්දාවක් වූ බව සිඩිනිහි වාසය කරන කාන්තාවක් පවසනවා.

තම අවුරුදු තුනක් වයසැති සූරතලා සමඟ නිතිපතා ගමන් කරන Verinha බස් රථයේ ගමන් කරමින් සිටියදීයි රියදුරු ඇයට බසයෙන් පිටව යන ලෙස පවසා තිබුනේ.

කම්පනයට පත්වූ Verinha සිය සැමියා සමග මේ සම්බන්දයෙන් නිව් සවුත් වේල්ස් ප්‍රවාහනය සේවයට පැමිණිලි කිරීමට තීරණය කර තිබෙනවා.

බස් රථවල කරදරකාරී නොවන ලෙස බලු සුරතලුන් ගෙන යාමට අවසර දී තිබුනද තමා මෙලෙස බසයෙන් බැසවීමට තීරණය කල බවයි කාන්තාව පෙන්වා දෙන්නේ.

NSW සඳහා වන ප්‍රවාහන නීතිවලට අනුව, පිරිසිදු, හොඳින් හැසිරෙන බලු සුරතලුන් මගින්ගේ ආසනවලින් බැහැරව සහ පොදු ප්‍රවාහනයේදී ගමන් කිරීමට සුදුසු බහාලුමක් තුළ සිටිය යුතු වනවා .

අනෙකුත් සුරතල් සතුන්ගේ හිමිකරුවන්ට මෙවන් අසාදාරනයක් සිදුවීම වළක්වා ගැනීම සදහා නීතිය හමුවේ සාධාරණය ඉල්ලා සිටීන බවයි අදාල කාන්තාව සදහන් කරන්නේ.

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »

ඔස්ට්‍රේලියාවේ Influenza රෝගීන් වාර්තාගත ලෙස ඉහළට

නවතම ජාතික සෞඛ්‍ය දත්ත වලට අනුව Winter flu හෙවත් ඉන්ෆ්ලුවෙන්සා හේතුවෙන් රෝහල්ගත වන සංඛ්‍යාව 50% කින් ඉහළ ගොස් තිබෙනවා. පසුගිය සති දෙක තුළ රෝගීන් 431ක්

Read More »