Search

ඔස්ට්‍රේලියාවේ Beef ගැන අමරිකාවේ සුභවාදී පිළිවෙතක්

අමරිකාව සමඟ ඉදිරියේදී සිදු කරන වෙළඳ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ඕස්ට්‍රේලියාවේ හරක් මස් ආනයන නීති යලි ලිහිල් වනු ඇතැයි වාර්තා පළවනවා.

රජයේ තොරතුරු උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර තිබුනේ වානේ සහ ඇලුමිනියම් වැනි ඕස්ට්‍රේලියානු අපනයන සඳහා තීරුබදු අඩු කිරීමක්ද ඉදිරියේදී සිදු විය හැකි බවයි.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ අගමැති ඇන්තනි ඇල්බනීස් කැනඩාවේ පැවැත්වෙන G7 සමුළුවේදී හමුවීමට නියමිතව තිබෙනවා.

සමුලුව ආරම්භ වන්නේ ජුනි 15 වනදායි.

කැනඩාවේ සහ මෙක්සිකෝවේ ගවයින් මස් සදහා ගෙන්වීම එක්සත් ජනපදයට ප්‍රධාන ගැටළුවක් වී තිබෙන්නේ පාරිසරික සහ සත්ව යෝග්‍යතා ගැටලු මතුවීම හේතුවෙන්.

G7 සමුලුවේදී ගිවිසුමකටඅත්සන් තැබීමට අපේක්ශා නොකලද සිදු කරන සාකච්ඡා අනාගත තීරුබදු කප්පාදුවලට හේතු විය හැකි බවද රජයේ තොරතුරු මගින් අනාවරන කර තිබෙනවා.

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »

ඔස්ට්‍රේලියාවේ Influenza රෝගීන් වාර්තාගත ලෙස ඉහළට

නවතම ජාතික සෞඛ්‍ය දත්ත වලට අනුව Winter flu හෙවත් ඉන්ෆ්ලුවෙන්සා හේතුවෙන් රෝහල්ගත වන සංඛ්‍යාව 50% කින් ඉහළ ගොස් තිබෙනවා. පසුගිය සති දෙක තුළ රෝගීන් 431ක්

Read More »